වැඩිහිටි නිවාස ගැන

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    මචංලා වැඩිහිටි නිවාස තියෙනවද අපිට උදව් කරන්න පුළුවන්? ඒ කියන්නේ කෑම වේලකට හරි නැත්නම් පොඩි මුදලකින් වගේ හරි. විශ්වාසවන්තව ඒ වගේ වැඩ කරන උඹලා දන්න ප්ලේස් තියෙනවද? නෙට් එකෙන් මට හොයා ගන්න බෑ. පොඩි උදව්වක් දීපල්ලකෝ. පින්

    පුළුවන් නම් කන්ටැක් කර ගන්න වට්සැප් හරි මැසෙන්ජන් හරි අංකෙකුත් දියන්. මේ ලයිකා, ලිබරා රෙද්දවල් මුළු ආසියාවට වැඩ. ලංකාව හැර
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    කෑම බීම දෙද්දී වියළි ආහාර ජාති ඉල්ලන තැන් ගෙන හොයලා බලපන්, වියළි ආහාර තමයි ආධාර විදියට ඉලන්නේ මොකද ඉන්න අයට වේල් දෙක තුනක් කන්න බොන්න දෙන්න පුළුවන් නිසා

    හැබැයි බහුතරය කරන්නේ වියළි ආහාර බංකර් කරගෙන උන් භුක්ති විඳින එක.

    අපේ මහ දෙන්නට මම දන්න උගත් හාමුදුරුනමක් ලව්වා කියවලා දැන් වියළි ආහාර ජාති දෙන්නේ නෑ, කෑම වේලක් හදලා ගෙනිහින් කන්න බොන්න දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා. තව වෙන වෙන සනීපාරක්ෂක දේවල් සබන් ටූත්පේස්ට් වගේ දේවල් ඉන්න පිරිස ගානට බන්ඩල් හදලා ඒ අයගේ අතටම එක එක දෙනවා.

    වැඩිපුර කිසි දෙයක් දෙන්නේ නෑ මොකද බහුතරය ඔය නිවාස manage කරන කාලකන්නි ඒවායෙන් කන්න බලාගෙන ඉන්නේ, නිවාස වල ඉන්න අය ගැන හිතන්නේ නෑ.
     
    මචං උඹ දන්න කියන විස්වාසවන්ත ප්ලෙස් එකක් තියෙනවද

    තැන්ක්ස් බ්‍රදර්
    ------ Post added on Apr 6, 2025 at 11:15 PM
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    මචං උඹ දන්න කියන විස්වාසවන්ත ප්ලෙස් එකක් තියෙනවද
    The Salvation Army - Elder's Home රාජගිරිය

    අපේ මහ දෙන්න මේකට👆 ඉඳලා හිටලා වගේ (අවුරුද්දට දෙපාරක) දෙනවා, මොකද මෙතන එයාලට යන්න එන්න ළඟ නිසා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    මචංලා වැඩිහිටි නිවාස තියෙනවද අපිට උදව් කරන්න පුළුවන්? ඒ කියන්නේ කෑම වේලකට හරි නැත්නම් පොඩි මුදලකින් වගේ හරි. විශ්වාසවන්තව ඒ වගේ වැඩ කරන උඹලා දන්න ප්ලේස් තියෙනවද? නෙට් එකෙන් මට හොයා ගන්න බෑ. පොඩි උදව්වක් දීපල්ලකෝ. පින්

    පුළුවන් නම් කන්ටැක් කර ගන්න වට්සැප් හරි මැසෙන්ජන් හරි අංකෙකුත් දියන්. මේ ලයිකා, ලිබරා රෙද්දවල් මුළු ආසියාවට වැඩ. ලංකාව හැර
    පලුවන්නම් මචං කැන්සර් වගේ හැදිලා ඉන්න ලෙඩෙක් බලලා උදවු කරපං මචං

    90% වැඩිහිටි නිවාස වල නම් ගන්න බඩු සල්ලි ඔක්කොම හොරා කනවා Business එකක් තමා කරන්නේ
     
    • Love
    Reactions: MR.YOLO