වැඩි කළ 'දුම් පරීක්ෂණ ගාස්තුව'රෝද 4ට පමණයි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වැඩි කළ 'දුම් පරීක්ෂණ ගාස්තුව'රෝද 4ට පමණයි

    රුපියල් 5000ක් දක්වා වැඩි කරන ලද දුම් පරීක්ෂණ ගාස්තුව අදාළ වන්නේ රෝද හතරේ වාහන සඳහා පමණක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23)පාර්ලිමේන්තුව අමතමින්.

    ඒ අනුව ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා එම ගාස්තුව අදාළ නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
     
    Last edited: