වැඩි ඡන්ද ලක්ෂ 4ක් ගත්තු හැටි.

samanx

Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    වැඩි ඡන්ද ලක්ෂ 4ක් ගත්තු හැටි.

    මෙන්න වැඩි ඡන්ද ලක්ෂ 4ක් ගත්තු හැටි.
    10933727_1022770547740069_8450455014944146143_n.jpg
     

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 449072 කින් ජයග්‍රහණය කළේය. උතුරු නැගෙනහිර පලාත් වලින පමනක් 408973න් දෙනෙක් අලුතින් හන්සයාට ඡන්දය දී ඇත.
     

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    වැඩි ඡන්ද 628626ක උතුරු නැගෙනහිරන් මෛත්‍රී අරන් තියෙනව. එයින් 408973ක් ම (අළුත්) 2010 නොලැබුනු ඡන්ද
     

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    පොයින්ට් එක පේනවනෙ බන්. මහින්ද පරදවල තියෙන්නෙ සිංහලු නෙමයි.
     
    Last edited:

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මහින්ද පැරැද්දවූයේ දෙමල මුස්ලිම් නෙමේ.
    අළුත් ඡන්ද වලින් තමා මහින්දට ගොඩක් කෙලවුණේ.
    තිබ්බ ඡන්න ටිකත් අඩු වෙද්දී, අළුත් ඡන්ද 20% විතර තමා ලැබුණෙ.

    ඔය කියන පළාත්වල ගියපාර ප්‍රකාශිත ඡන්දයි, මේපාර ප්‍රකාශිත ඡන්දයි බලහන්.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    පොයින්ට් එක පේනවනෙ බන්. මහින්ද පරදවල තියෙන්නෙ සිංහලු නෙමයි.

    එතකොට චන්ද අයිතිය සිංහලයට විතරද තියෙන්නේ, යමෙකු දිනන්න හෝ පරදින්න හෝ ඕනා සිංහල චන්ද වලින් විතරද? ඒවිතරක් නෙමේ සිංහල චන්ද ඔක්කොම මහින්දටද ඇවිල්ල තිබ්බේ? MS එකක් වත් ආවේ නැද්ද? :dull:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    uba ganan hadala beluwada mahinda mahattaya keeyak aragenada kiyala 2015 oya tikenma - 349,215

    oken digamadulla thmai mahinda mahaththayata wasi wediyen lebila tiyenne. eka adu kalath eyata 202,303k lebila tiyenawa. ethakota ewa chanda nemeida. hodama wede dennagema uthura ha negenahira chanda adu kala nam balanna puluwan rate anith janathawage hesireema kohomada kiyala

    me elakiri ekema giya prediction ekak kiyala tibba mahinda mahattaya 2010 chnda ganama gaththoth aniwaryenma paradinawa kiyala.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අනේ හුකේ නන්නානේ වැඩක් නැත්නම් ගිහින් පුක හොදගනින් දිලා දිලා අමාරැ අැතිනේ
    ජාතිවාදේ අවුස්සන්නේ නැතිව.