වැඩි ඡන්ද 107කින් අයවැය දිනයි

monson

Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    වැඩි ඡන්ද 107කින් අයවැය දිනයි

    නව රජයේ අයවැය වැඩි ඡන්ද 107 කින් සම්මත විය. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අවසන ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 159ක්ද විපක්ෂව ඡන්ද 52ක්ද ලැබිණි.

    මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්දය දීමට පැමිණ නොසිටියහ.

    අයවැය ඡන්ද විමසීම අවස්ථාවේදී අතුරලියේ රතන හිමි, මහින්ද රාජපක්ෂ, එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක තෙන්නකෝන්, ප්‍රේමලාල් ජයසේකර, මනුෂ නානායක්කාර, සිවමෝහන්, ශිවශක්ති ආනන්දන්, කනක හේරත් යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නොසිටියහ.

    - http://www.lankadeepa.lk/index.php/top_story/366100
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එකට එකතුවී තමන්ට චන්දය දුන් මෝඩ බයියන්ට සහ ටොයියන්ට පුකේ ඇරීම
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    12289584_1661672037443186_8819351361466951663_n.jpg
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    පුදුම විය යුතු නැත. අප පසු කරමින් සිටින්නේ නිවටකම වීරකමක් ලෙසත් , පාවාදීම ආඩම්බරයක් ලෙසත් , දුෂ්ඨත්වය මෛත්රියය ලෙසත් , ජඩකම සාධාරණය ලෙසත් අර්ථ ගැන්වෙන අපූරු යුගයක්ය. එහිදී මෙවැනි නාඩගම් ඉදිරියටත් අත් දැකීමට ලැබෙනු ඇති.
    (Gossiplanka site එකේ කමෙන්ට් එකකි...)
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    නව රජයේ අයවැය වැඩි ඡන්ද 107 කින් සම්මත විය. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අවසන ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 159ක්ද විපක්ෂව ඡන්ද 52ක්ද ලැබිණි.

    මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්දය දීමට පැමිණ නොසිටියහ.

    අයවැය ඡන්ද විමසීම අවස්ථාවේදී අතුරලියේ රතන හිමි, මහින්ද රාජපක්ෂ, එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක තෙන්නකෝන්, ප්‍රේමලාල් ජයසේකර, මනුෂ නානායක්කාර, සිවමෝහන්, ශිවශක්ති ආනන්දන්, කනක හේරත් යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නොසිටියහ.

    - http://www.lankadeepa.lk/index.php/top_story/366100

    uka nodi palaya wesmunu ponnayo
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ටෝයියෝ හිතන් හිටිය කලින් ආණ්ඩුවේ හොරු අල්ලයි කියල. බයියෝ මහින්ද එක්ක ඉදී කියල සන්ධානේ උන්ට චන්දෙ දුන්නා. අන්තිමට දෙගොල්ලෝ එකතු වෙලා ජනතාවට කෙලිය.