වැඩි ඡන්ද 107කින් අයවැය දිනයි
නව රජයේ අයවැය වැඩි ඡන්ද 107 කින් සම්මත විය. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අවසන ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 159ක්ද විපක්ෂව ඡන්ද 52ක්ද ලැබිණි.
මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්දය දීමට පැමිණ නොසිටියහ.
අයවැය ඡන්ද විමසීම අවස්ථාවේදී අතුරලියේ රතන හිමි, මහින්ද රාජපක්ෂ, එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක තෙන්නකෝන්, ප්‍රේමලාල් ජයසේකර, මනුෂ නානායක්කාර, සිවමෝහන්, ශිවශක්ති ආනන්දන්, කනක හේරත් යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නොසිටියහ.
- http://www.lankadeepa.lk/index.php/top_story/366100