වැඩි පඩියට අලුත් ජොබක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    වැඩි පඩියක් ගන්න කියල හිතාගෙන මම අලුත් තැනක රස්සාවකට CV එකක් දැම්ම. උන් මට ගුගල් ෆෝම් එකක් එවනවා ෆිල් කරන්න කියල. බලපන්කො මේකේ අහන ප්‍රශ්න තොගය. මම පම්කයින්ට බම්බු ගහගන්න කියල මම උන්ට email එකක් දැම්ම මගේ CV එකේ ඔකොම තියනවා ගිහින් බලා ගන්න කියල. දැන් ටිකකට කලින් ඊමේල් එකක් ඇවිත් මගේ CV එක රිජෙක්ට් වෙලා. ඉතින් මට පුකද .

    ජර්මන් IT කොම්පැනියක් ලංකාවේ තියන. රෙද්ද ඒ අස්සේ උන් කියනවා ChatGPT පාවිච්චි කරන්න එපාලු. ඒ අතින් බැලුවම ලංකාවේ කොම්පැනි මෙහෙම අහන්නේ නැහැ අනවශ්‍ය ප්‍රශ්න බන්.

    ___________________________________________________________

    Dear ********

    Thank you for expressing your interest in the Laravel (PHP) Developer position at our company. After a thorough review of your resume, we are excited about the potential alignment between your qualifications and our needs. Before proceeding with the initial interview scheduling, we would like to verify certain aspects of your professional background. To streamline this process, we kindly request that you complete the following online form:

    Please be aware that the use of ChatGPT or similar artificial intelligence systems is not permitted when filling out this form. If you have utilized such systems like ChatGPT, it may impact the evaluation of your CV.

    You can access the form through the following link: https://forms.gle/8qumSw9xD4eoUmn48

    If the link is not directly accessible, you can simply copy and paste it into your web browser's address bar.

    We greatly appreciate your cooperation and thank you for your valuable time.
     
    • Wow
    Reactions: saja

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    What was your previous salary at your previous company? Please note that, if selected for the position, it will be required to provide the payslip.

    Pissuda ban pakkunta. Ekekwath nodi hitiyanam hari. Meka nathi karanna one deyak.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    What was your previous salary at your previous company? Please note that, if selected for the position, it will be required to provide the payslip.

    Pissuda ban pakkunta. Ekekwath nodi hitiyanam hari. Meka nathi karanna one deyak.

    පිස්සු නොවෙයි බන් උන් හෙන කට්ටයි. ඒකයි ඔය වගේ ප්‍රශ්න අහන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    පිස්සු පකයල. මුන් ජොබ් වලට ගන්නෙත් නෑ අපි වෙන වැඩ ඔක්කොම නවත්තල මුන්ගෙ ෆෝම් පුරවන්නයි ඉන්ටර්විව් දහයකට විතර යන්නයි ඕනෙ.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    පිස්සු පකයල. මුන් ජොබ් වලට ගන්නෙත් නෑ අපි වෙන වැඩ ඔක්කොම නවත්තල මුන්ගෙ ෆෝම් පුරවන්නයි ඉන්ටර්විව් දහයකට විතර යන්නයි ඕනෙ.

    ඔව් බන් බොරුවට වෙලාව නාස්ති කරගෙන ටැක්සි වලට සල්ලි ගෙවාගෙන ඉන්ටර්විව් යනවා. තේරුමක් නැහැ .

    up
    ------ Post added on Sep 23, 2023 at 8:10 PM