වැඩි වුණාම විකුණන්න බලාගෙන ඩොලර් තියාගෙන ඉන්න මී හරක්. 🤣🤣

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    man-destroys-pc-harold-slikk-new.gif
    :lol::lol:(y)
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    උබ online සල්ලි හොයන්න ගිහින් අනාත උන එකෙක් නේද කියපන්...උබගේ කතාවෙන් තේරෙන්නේ උබට $$ එක්කයි, $$ හොයන එඋං එක්කයි ඇරියස් එකක් තියේ වගේ....
    මෙච්චර ප්‍රසිද්ධියේ දාලත් මම ගැන නොදන්න තව අසරණයෙක්. අනාත. තනියෙන් youtube එකෙන් වැඩියෙන්ම හම්බ කරන අය ගැන නිකමට හොයලා බලහන්කො. 🤣🤣

    :lol: :rofl:

    මෙතනින් එහාට කියවන්න එපා
    සෑහෙන කාලෙකට. (at least year 2025 for Rs. 400) Trend line එක පහළට. පොඩි උච්චාවචන වෙන්න පුළුවන්, හැබැයි දිගටම වැඩි වෙන් නැහැ.
    ------ Post added on May 20, 2022 at 9:04 AM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,130
    22,225
    113
    ගම මහනුවරයි
    මෙච්චර ප්‍රසිද්ධියේ දාලත් මම ගැන නොදන්න තව අසරණයෙක්. අනාත. තනියෙන් youtube එකෙන් වැඩියෙන්ම හම්බ කරන අය ගැන නිකමට හොයලා බලහන්කො. 🤣🤣

    සෑහෙන කාලෙකට. (at least year 2025 for Rs. 400) Trend line එක පහළට. පොඩි උච්චාවචන වෙන්න පුළුවන්, හැබැයි දිගටම වැඩි වෙන් නැහැ.
    ------ Post added on May 20, 2022 at 9:04 AM
    ahhh oya thiyenne 😂 youtube eken muta $ black market exchange karaganta bane eka nisa thamai me 😂😂
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ahhh oya thiyenne 😂 youtube eken muta $ black market exchange karaganta bane eka nisa thamai me 😂😂
    එච්චර පුකේ අමාරුවක් නෑ. මම හැමදාම ගන්නෙ wire transfer. Pioneer හුත්තවල් දාගෙන බාගෙට කහින්න අවශ්‍ය නෑ. අනික කිව්වා වගේම limit නැති RFC එකක් තියෙන්නෙ. (බලෙන් convert කරන්නෙ නැති. මට ඕන වුණාම විතරක් රුපියල් කරලා ගන්නවා) 👍
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    බැංකුවක් හරහා නොයා import කරන කිසිම දෙයක් customs වලින් නිදහස් කරන්නෙත් නෑ. උඹලා ගොඩ ගහගෙන ඉන්න එකෙන් වෙන එකම දේ රටට වැඩකට ගන්න තියෙන ඩොලර් ටික හැංගිලා තියෙන එක විතරයි. අත්‍යාවශ්‍ය නොවන හැම දේම හිඟ වෙලා පොදුවෙ හැමෝම දුප්පත් වෙන එක විතරයි. අන්තිමට උඹලටත් නෑ, රටටත් නෑ. ඩොලර් මිටිය දිහා බලන් ඉඳලා සතොසෙ පෝලිමෙන් කෑම බඩු ටික අරන් කාලා බීලා විතරක් නිකන් ඉන්න තමයි වෙන්නෙ.

    :yes::yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මූට වෙන්නෙත් නන්දයට උන දේ තමා හොදටම කරනවා කියලා නානව . ඔය බහින ඒවා නගින වෙලාවට රොකට් වගේ යන්නේ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,130
    22,225
    113
    ගම මහනුවරයි
    බැංකුවක් හරහා නොයා import කරන කිසිම දෙයක් customs වලින් නිදහස් කරන්නෙත් නෑ. උඹලා ගොඩ ගහගෙන ඉන්න එකෙන් වෙන එකම දේ රටට වැඩකට ගන්න තියෙන ඩොලර් ටික හැංගිලා තියෙන එක විතරයි. අත්‍යාවශ්‍ය නොවන හැම දේම හිඟ වෙලා පොදුවෙ හැමෝම දුප්පත් වෙන එක විතරයි. අන්තිමට උඹලටත් නෑ, රටටත් නෑ. ඩොලර් මිටිය දිහා බලන් ඉඳලා සතොසෙ පෝලිමෙන් කෑම බඩු ටික අරන් කාලා බීලා විතරක් නිකන් ඉන්න තමයි වෙන්නෙ.

    :yes::yes::yes:
    ehema kiyanta epa... investsments eka ekkenata sapekshai....

    $ unge nam wikunanta aithiya thiyenta oneth unta...

    issarahata gold wikunanta kiwwoth ubala gewal wala ganunge ewa genalla wilunawada?

    anika ubala occhhara rata gana hithanawa nam $ genta one ubalama... anun denakal balan inne nathuwa
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මූට වෙන්නෙත් නන්දයට උන දේ තමා හොදටම කරනවා කියලා නානව . ඔය බහින ඒවා නගින වෙලාවට රොකට් වගේ යන්නේ
    උඹත් සයිනොෆාම් ගහලා දවස් දෙකෙන් බඩු ගහන්න ගිය එකෙක් වගේ තමයි. රොකට් එකක් බලාගෙන හිටියාට චූ කරන සයිස්ම තමයි. 🤣 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    උඹත් සයිනොෆාම් ගහලා දවස් දෙකෙන් බඩු ගහන්න ගිය එකෙක් වගේ තමයි. රොකට් එකක් බලාගෙන හිටියාට චූ කරන සයිස්ම තමයි. 🤣 🤣
    යල්ලේ කොහෙද මල්ලේ පොල් .
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ehema kiyanta epa... investsments eka ekkenata sapekshai....

    $ unge nam wikunanta aithiya thiyenta oneth unta...

    issarahata gold wikunanta kiwwoth ubala gewal wala ganunge ewa genalla wilunawada?

    anika ubala occhhara rata gana hithanawa nam $ genta one ubalama... anun denakal balan inne nathuwa
    Gold කියන්නෙ පැත්තක තියෙන asset එකක්. ඒකෙ මිල අනිත් කිසිම දේකට අදාළ නෑ. 👍

    යල්ලේ කොහෙද මල්ලේ පොල් .
    මල්ලට පොල්වල කිරි නැතිව තමයි ඉන්න වෙන්නෙ 🤣
    ------ Post added on May 20, 2022 at 9:16 AM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,130
    22,225
    113
    ගම මහනුවරයි
    Gold කියන්නෙ පැත්තක තියෙන asset එකක්. ඒකෙ මිල අනිත් කිසිම දේකට අදාළ නෑ. 👍

    මල්ලට පොල්වල කිරි නැතිව තමයි ඉන්න වෙන්නෙ 🤣
    ------ Post added on May 20, 2022 at 9:16 AM
    mokadda adala na kiyanne? 😂😂
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. 😊

    තාමත් කියනවා, තාමත් අහන්න එපා. ස්ටීව් හැන්කි පොන්නයාගෙ මී හරක් පෝස්ට්වලට රැවටිලා ගත්ත හැත්තටත් එක්ක කියන්නෙ. 🤣🤣

    ඩොලර් එක ආයෙ කවදාවත් එකදිගට උඩ යන් නෑ. ඒක හොඳට මතක තියා ගනින්. (පොඩි පොඩි උඩ පහළ යාම් වෙයි. හැබැයි trend line එක පහළට) ඉතින් Stability එක සඳහා තියා ගත්තාට කිසිම ප්‍රශ්නයක් නෑ. (හරියට පාවිච්චි කරන්න වාහනේට තෙල් ගහනවා වගේ) හැබැයි වැඩි වුණාම විකුණන්න stock කරනවා නම් පස්සෙ අඬන්න එපා. (තෙල් කෑන් බිස්නස් එක වගේ) ඒ බිස්නස් අවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවරයි දැන්.

    තමන්ගෙ වත්කමේ වටිනාකම තියා ගන්න ඕන නම් ඉස්සරහ කාලෙට ඩොලර්වලට වඩා වටිනාකම තියෙන asset ඕන තරම්. මොළේ පාවිච්චි කරලා ඒවාට මාරු වුණොත් වැඩි ලාභයක් ගන්න පුළුවන්.

    මේ මොන හුත්තක් තේරෙන්නෙ නැති වුණත් සරලම දේ තව කොච්චර බලාගෙන හිටියත් වෙන්නෙ උඹලා ළඟ තියෙන ඩොලර්වල වටිනාකම බහින එක විතරයි. දැනටමත් තව එකෙක්ට විකුණන එක ඇරෙන්න ඩොලර්වලින් කරන්න පුළුවන් දේවල් සීමිතයි. බැංකුවක් හරහා නොයා import කරන කිසිම දෙයක් customs වලින් නිදහස් කරන්නෙත් නෑ.

    උඹලා ගොඩ ගහගෙන ඉන්න එකෙන් වෙන එකම දේ රටට වැඩකට ගන්න තියෙන ඩොලර් ටික හැංගිලා තියෙන එක විතරයි. අත්‍යාවශ්‍ය නොවන හැම දේම හිඟ වෙලා පොදුවෙ හැමෝම දුප්පත් වෙන එක විතරයි. අන්තිමට උඹලටත් නෑ, රටටත් නෑ. ඩොලර් මිටිය දිහා බලන් ඉඳලා සතොසෙ පෝලිමෙන් කෑම බඩු ටික අරන් කාලා බීලා විතරක් නිකන් ඉන්න තමයි වෙන්නෙ.

    වැදගත් දේකින් කෙළින්ම ඩොලර් හම්බ කරන/කරපු, හරි අධ්‍යාපනයක් තියෙන (රෝල් කරපු කොළේ විතරක් තියාගෙන පිරමීඩවලට අහු වෙන ගම්කබර හැත්ත නෙවෙයි) ගොඩක් උන් මේකෙ තියෙන මී හරක් කම තේරුම් අරන් තියෙන නිසා දැනටමත් හරි යන පැත්තට හැරිලා. හැබැයි තියෙන සබ්බ සකලමනාවම දාලා පිටකොටුවෙනුයි, crypto යි ඩොලර් ගත්ත සීමිත ගම් බයියො, drop shipping nft පොන්නයො පිරිසක් තාමත් බයියො වගේම වල්ල අල්ලගෙන ඉන්නවා. උන් පව් නිසා තමයි දිගින් දිගටම දැනුවත් කරන්නෙ. 😊

    එහෙනම් බායි. 👍
    PEG කරපු salary ගැන තඩි පචයක් ඇද බාල අහපු ඒවාට උත්තර නොදී පැනල ගිය එකෙන් එපා උනා ... වෙන මොනව කිව්වත් ඒවත් ඒ වගේ වෙන්න ඇති
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විනිමය අනුපාතයන් ගැන අනාවැකි කියන්න ක්‍රම කීපයක් භාවිත කරනව. හැබැයි ඒ කිසිම ක්‍රමයක් මේ ඉන්ද්‍රජිත් දන්නෙ නෑ . දන්නවනං මෙහෙම කියන්නෙ නෑ.

    ලංකාවේ රේට් අඩුවෙනවනම් වෙන්න පුළුවන් එකම විදිහයි තියෙන්නෙ.

    ඒ ආනයන සිමාකර, අපනයන වැඩිකරල. සල්ලි අච්චුගහන එකත් නවත්තන්න ඕනෙ. රටේ ක්‍රෙඩිට් රේටින් වැඩිවෙන්න ඕනේ.

    ආනයන සීමාකරන එක ඇරුනම වෙන කිසිම දෙයක් ආණ්ඩුවෙන් කරලා නෑ. අඩුගානේ වට්ටපු කෘෂිකර්මාන්තය තිබුන මට්ටමටවත් ගන්න කිසි දෙයක් කරලා නෑ.

    මහබැංකුවේ ලොක්කට ඕනේ නම් කියන්න පුළුවන් ඩොලර් එක අද සිට 280යි කියල. ඒ කිව්වට වැඩක් නෑ. නන්දලාල් ආර්ථික මුලධර්මවලට පිටින් යන්න ගියාම දුක්විඳින්න වෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට. ඩොලර් එක කීය උනත් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් නෑ. මිනිස්සු බඩු ගන්නේ ඩොලර් දීල නෙවෙයි, රුපියල් දීල.

    ඩොලර් රේට් එක කෘතිමව අඩු කරන එකෙන් වෙන්නෙ ඩොලර් හොයන එවුන් ඒවා ගේන්නෙ නැතිවෙන එක. නීතිදාල කරන්න පුළුවන් සීමාවක් තියෙනව. බැංකුවට ඩොලර් දුන්නේ නැත්නම් හිරේ දානවා, හිස ගසා දානවා වගේ නීති ගෙන්න පුළුවන්, එත් ඩොලර් හම්බකරන අය ටික දෙනයි ඉන්නෙ. ඒ ටිකදෙනා නැති කරගන්න එක හරියට රන් බිජු දමපු කිකිළිය මරාගත්ත වගේ වැඩක්.

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,130
    22,225
    113
    ගම මහනුවරයි
    dan kun karaganta hadanne polime idalawath thel gahaganta nathi wenta wada karana ekai...

    dan wath $ ewana ewunta salakala dirinath karapalla... aduma e maseta thel tika wath naya novi gennaganta puluwan ethakota...

    nathnam issarahata thawa amaru wei...

    nande hithan inne $ hoyana ewun modayo kiyalada? unwa oya moda neethi dala control karanta ba..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    එච්චර පුකේ අමාරුවක් නෑ. මම හැමදාම ගන්නෙ wire transfer. Pioneer හුත්තවල් දාගෙන බාගෙට කහින්න අවශ්‍ය නෑ. අනික කිව්වා වගේම limit නැති RFC එකක් තියෙන්නෙ. (බලෙන් convert කරන්නෙ නැති. මට ඕන වුණාම විතරක් රුපියල් කරලා ගන්නවා) 👍
    උබේ චැනල් එක මොකද්ද අපි දැකල නෑනෙ.
     
    Similar threads