වැඩේ දරුණුයි වගේ..ගෙදරම හිටියොත් බේරෙයි..

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    bump

    එළියේ ෂවර් එකක් ඇටෙව්වා
    දැන් එළියෙම ඉඳන් නාලා ඇඳපු ඇඳුම් එතනම තියලා එන්න පුලුවන්
    :yes::yes::yes:
    ------ Post added on Apr 23, 2021 at 8:45 PM

    දෑන් වත් මොලේ කල්පනා කරලා අනවශ්‍ය ගමන් නොයා.. පුලුවන් තරම් ගෙවල් වලට වෙලා ඉදපල්ලා.. මාස්ක් දාන්න... නිතරම අත පය හෝදන්න.. එලියට ගියා නම් ගෙදර ඈවිත් ඈදුම් හෝදන්න දාලා උඹලත් නාපල්ලා.. වෙන මොකුත් කරන්න කලින්
    :yes: :yes: :yes:
    ------ Post added on Apr 23, 2021 at 8:45 PM
     
    • Like
    Reactions: Solo Rider

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    Gym ehema yanavada kattiya :confused:

    උඹට සිංහල තේරෙන්නෙ නැද්ද බං?
    අත්යාවශ්ය දෙයක් හැර අනිත් හැම වෙලාවකම සෙනග ගැවසෙන තැන් වලින් ඈත් වෙලා ඉන්ඩනෙ කියන්නෙ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    1619199862786.png
     
    • Like
    Reactions: Solo Rider

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ආණ්ඩුවට බනින්න බලාගෙන ඉන්නේ ගොඩක් උන්. ඒත් ආණ්ඩුවලට කරන්න පුලුවන් දේ සීමිතයි මිනිස්සු තමයි විනය තියාගන්න ඕනේ.ලොකුකම් නැතුව සෞඛ්‍ය අංශ කියන දේ පිළිපදින එක.සමහර ගෑනු මිනිස්සු දොස්තරලාටත් උගන්නන්න යනවා. එක දවසේ නිවාඩුවටත් ට්‍රිප් ගිහින් පාටි දාගෙන රඟනවා.ඊට පස්සේ ආණ්ඩුවට බනිනවා. ආණ්ඩුවලට නීතී දාල කොවිඩ් පාලනය කරන්න බෑ මිනිස්සුන්ගේ ආකල්ප වෙනසක් වෙන්න ඕනේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    ආන්ඩුවට තමයි ලොකුම වගකීම තියෙන්නෙ. මීහරක් වගේ චන්දෙ පාවිච්චි කරන රටක මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම ආන්ඩුව දැනගෙන ඉඳලා ඒවා පාලනය කරන්න දැනගන්න ඕනෙ.

    හැම ලබ්බටම ආන්ඩුව සුදනා වෙන්නෙ නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මතකද ගමේ රෝහලට PCR මැෂින් එකක් ඉල්ලනකොට රටේ ජනාධිපති කියපු උද්ච්ච කතාව...

    මේ යකා තමයි මේවට වග කියන්න ඕනෙ. හිනා වෙවී ඉඳලා දැන් මිනිස්සු පිටින් වැරැද්ද පටවනවා
     
    Similar threads