එළියේ ෂවර් එකක් ඇටෙව්වා
දැන් එළියෙම ඉඳන් නාලා ඇඳපු ඇඳුම් එතනම තියලා එන්න පුලුවන්



දෑන් වත් මොලේ කල්පනා කරලා අනවශ්‍ය ගමන් නොයා.. පුලුවන් තරම් ගෙවල් වලට වෙලා ඉදපල්ලා.. මාස්ක් දාන්න... නිතරම අත පය හෝදන්න.. එලියට ගියා නම් ගෙදර ඈවිත් ඈදුම් හෝදන්න දාලා උඹලත් නාපල්ලා.. වෙන මොකුත් කරන්න කලින්

Gym ehema yanavada kattiya![]()
පිස්සුද බංmonday water rafting yanna daagana inne. epaada yanna
ආන්ඩුවට තමයි ලොකුම වගකීම තියෙන්නෙ. මීහරක් වගේ චන්දෙ පාවිච්චි කරන රටක මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම ආන්ඩුව දැනගෙන ඉඳලා ඒවා පාලනය කරන්න දැනගන්න ඕනෙ.ආණ්ඩුවට බනින්න බලාගෙන ඉන්නේ ගොඩක් උන්. ඒත් ආණ්ඩුවලට කරන්න පුලුවන් දේ සීමිතයි මිනිස්සු තමයි විනය තියාගන්න ඕනේ.ලොකුකම් නැතුව සෞඛ්‍ය අංශ කියන දේ පිළිපදින එක.සමහර ගෑනු මිනිස්සු දොස්තරලාටත් උගන්නන්න යනවා. එක දවසේ නිවාඩුවටත් ට්‍රිප් ගිහින් පාටි දාගෙන රඟනවා.ඊට පස්සේ ආණ්ඩුවට බනිනවා. ආණ්ඩුවලට නීතී දාල කොවිඩ් පාලනය කරන්න බෑ මිනිස්සුන්ගේ ආකල්ප වෙනසක් වෙන්න ඕනේ
මතකද ගමේ රෝහලට PCR මැෂින් එකක් ඉල්ලනකොට රටේ ජනාධිපති කියපු උද්ච්ච කතාව...
මතකද ගමේ රෝහලට PCR මැෂින් එකක් ඉල්ලනකොට රටේ ජනාධිපති කියපු උද්ච්ච කතාව...
genetically targeted wage. western countries + indiaKari chinnu lokema kawa. meka iwara unama okunwa nuke karanna thiyenne
genetically targeted wage. western countries + india
අපි මොවුන්ද බන්targeted to Caucasian & negroid. and not much effect on Mongoloid
අපි මොවුන්ද බන්
ආර්යයො https://en.wikipedia.org/wiki/Indo-Aryan_peoplesඅපි මොවුන්ද බන්