වැඩේ කැතයි

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රට ගැන කැක්කුම තියෙන්නේ කොල්ලෝ ක්‍රිකට් ගැහුවොත් විතරද. සිරාවටම කෙල්ලො සෙට් එක නියෙමටම සෙල්ලන් කරනව හැබෙයි අඩු ගානේ නිව්ස් වලවත් උන්ට තැනක් නෑ. වැඩේ කැතයි. උන් සෙල්ලම් කරන්නෙත් රට වෙනුවෙන්. අපි මීට වඩා සප් එකක් දෙමු නේද මචන්ලා.

    හැබෙයි කොල්ලන්ට වඩා කෙල්ලො සෙට් එකෙ බැටින් නම් මරු . අර එකියක් ඉන්නවා අර්ජුනයගේ ෆේස් කට් තියන ඒකි යකඩ ගැහිල්ලක් ගහන්නේ.


    කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ඕවර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 282 ක් රැස්කිරීමට සමත් වූහ.
    මෙම ලකුණු 282 ක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕනෑම රටකට එරෙහිව ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ. ශ්‍රී ලංකා පිල 2011 වසරේ අපේ‍්‍රල් මස 28 වැනිදා අයර්ලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී රැස්කළ ලකුණු 251 මීට පෙර ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු ලෙස පැවතුණි.
    ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකාරියන් සිවුදෙනකු අර්ධ ශතක රැස්කළ පළමු අවස්ථාව ද මෙය වේ.
    පිතිකරු ලැයිස්තුවේ උසස්වීම් ලබමින් දීපිකා රසාංගිකා සහ යශෝධා මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 117 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව උසවා තැබීමට සමත් වූහ. යශෝධා මෙන්ඩිස් පන්දු 80 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 55 ක් ලබාසිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වූවාය.
    දීපිකා රසාංගිකා විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 109 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 84 ක් ලබා සිටියදී දැවීගියාය. දීපිකා රසාංගිකා සහ ශෂිකලා සිරිවර්ධන තෙවැනි කඩුල්ල වෙනුවෙන් 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
    නායිකා ශෂිකලා සිරිවර්ධන පන්දු 67 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් ලබාසිටියදී දුවද්දී දැවී ගියාය.
    ඒෂානි ලොකුසූරිය නැවතත් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස්කිරීමට සමත් වූවාය.
    ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 282 (යශෝධා මෙන්ඩිස් 55, දීපිකා රසාංගිකා 84, ශෂිකලා සිරිවර්ධන 59, ඒෂානි ලොකුසූරිය නොදැවී 56, ජුලාන් ගොස්වාමි 63/3)



     
    • Like
    Reactions: PMUB and 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ොරැ කියන්ොකටද ? :rofl:
    මං නං සිරාවටම කැමතිය කෙල්සෙල්ලම කරනවට.

    11.gif

    කාටවත් ඒක වතාවකින් උඩට එන්න බෑ..අකෙල්ලන්ටත් අනිවා ොද වැඩ පෙන්නන්න පුලුවන් ඉස්සරහට මචන්..පුල් සප් එක දෙනවා..:D:yes:

    හැබැයි ඉතිං ේශපාලොත් තමා කෙල වෙන්ේ මුල ඉදන්ම බං :oo:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කොල්ලොන්ට වඩා කෙල්ලෝ ප්ලේ කරනවා බලන්න අසයි, පට්ට කෑලි ඉන්නවා බන් බලපල්ලා. මාර ෆිට් පොරවල් කොල්ලො වගේත් නෙවි
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    arjunala rata venuven sellam kara vage meyala sellam karanne rata venuven.eka balanna vatinava.Ita eha giyapu patu aramunu meyala gava na.rata venuven kridakarala kohomahari cup eka genna thamai me aya try karanne. IPL eke salli nisa england test series eka atharapau samaharak evun inna ape team ekata vadaa me team eka siravatama hondai.sellam karanava balanna hithenava.balanna vatinava.dinnath paradunath avulak na.