වැඩේ ටිකක් බරපතල වේගෙන වගේ යන්නේ

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    සමාජයේ පැතිරිලා නැති නිසා ඕවා එච්චර හිතන්න දේවල් නෙවෙයි :D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    මොන වැඩේද ඔව්ව නෙවෙයි යකෝ අර ගෑණු කෙනාගෙ ටෙස්ට් එක කරපු උන්ව අල්ලගෙන හිරේ දාන්න ඕනි. ඕක නිසා තමා මේ ඔක්කොම. ඒක නැතන් මේ වෙනකොට අපි එක වෙලා අර ලිස්ට් එකේ.
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ane manda machanla athatama meka hisa radayak machanla nidahase kohewath yanna na me magul mask dagena ina giyamath epa wenawa aparade mulin ganata control karala thibe dan කාක්කා වලක් කරගෙන තියෙන්නේ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ane manda machanla athatama meka hisa radayak machanla nidahase kohewath yanna na me magul mask dagena ina giyamath epa wenawa aparade mulin ganata control karala thibe dan කාක්කා වලක් කරගෙන තියෙන්නේ
    maha loku control ekak tibbe ne.... hamadema kare waradiyata... quarantine karana eka tamath hafriyata karanne ne.... wede del une garment factory kata set una... eka wenakan balan hitiye lokko set eka 😂
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තාම මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නෑ මොකද දෙයියන්ගේ පිහිටින් තාම මරන වාර්තාවෙන්නෙ නැතිනිසා. ඒත් මතක තියාගන්න ඕනේ තත්වය අති බයානකයි.. ඉන්දියාවෙ මරන අනුපාතය 2%යි.
     
    • Like
    Reactions: navinnuwan

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    සමාජයේ පැතිරිලා නැති නිසා ඕවා එච්චර හිතන්න දේවල් නෙවෙයි.
    now 2/3 obtained so let people die! If not some distraction such as killing of known criminal or 20A can solve , Covid 19 spread