වැඩේ දරුනුයි වගේ ගුපියනේ ..

ekpeters

Well-known member
  • Nov 18, 2024
    918
    494
    63
    1767253895662.png

    මේක දැම්ම කියල මෙතන අවුලක් හිතන්න එපා... මේ සොෆ්ට්වෙයාර් කොම්පැනියට කෙලවන්න එපා... එහෙම අදහසකින් නෙවෙයි මෙතන මේක දාන්නේ...

    ගූගල් සර්ච් කරාම ආපුවා

    කවුරුහරි එක්කෙනෙක් දාල තිබ්බා ඉස්සර පෙන්පෑල් සංකල්පය දැන් ඉන්ටර්නෙට් ආශ්‍රයෙන් කරන විදිය මේකයි කියල.. ඒත් එ වගේ සයිට් එකක් මට නම් දකින්න ලැබුනේ නෑ... දන්න කෙනෙක් ඉන්නවනම් දාන්නකො බලන්න