වැඩේ පත්තු වේගෙන එන්නේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ පහත දැක්වෙන දේ ආතල් එකක් වගේ පෙනුනත් මේකේ යටින් දිවෙන්නේ අති භයානක පණිවිඩයක්

    https://elakiri.com/threads/snow-in-saudi-arabia.1971781/



    මේ ගැන මම කලිනුත් ලිපියක් දැම්මා ඉතිං සුපුරුදු පරිදි ඒවා යට යනවනේ, නිකමට හිතලා බලන්න මේ දවස්වල තියෙන වැහි තත්වය දිගටම වහිනවා මෙහෙම වැස්සක් දැක්කේ නැහැ කියලා වයසක විශේෂයෙන් ගොවියෝ කියනවා වැස්ස අපිට ආතල් උනත් එකේ ප්‍රතිවිපාක එන්නේ භෝග වගාවල් වලට.

    කැමති අයට කලින් ලිපිය

    https://elakiri.com/threads/සිරි-අම්මට-උඩු-ලං-කා.1971206/#post-26040880

    අන්න ජපානයේ අලූත් වෛරසයක් ඇවිල්ලා ලූ

    මම දැක්කා අනාගත වෘත්ත කියන කෙනෙක් දාලා තියෙනවා corona වලින් පසුව පෙර පැවති ලෝකය තවදුරටත් එසේ නො පවතින බව

    මේ කොරෝනා වයිරස් එක වෙනස්වෙමින් අලුත් වයිරස් හැදෙනවා සමහරවිට තවත් අලුත් ලෙඩත් වයිරසත් ඉස්සරහට ඒවි.

    2024 අලුත් වයිරස් එකක් එනවයි කියලා ඩොක්ටර් පාදෙණිය කියනව මං අහගෙන.

    අනික් පැත්තට කාලගුණය ටික ටික වෙනස් වෙනවා වහින් නැති කාලෙට වහිනවා වහින කාලෙට වහින්නේ නෑ උෂ්ණත්වය වැඩි වෙනවා අයිස් දිය වෙනවා.

    පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරේවි බෝගවල ඵලදාව අඩු වෙලා තියෙන්නේ.මම පුද්ගලිකව දන්න දෙයක් තියෙනවා ගම්මිරිස් වගාවේ ඵලදාව දේශගුණ විපර්යාස නිසා අඩු වෙලා තියෙන බව හොයාගෙන තියෙනවා. අනෙක් බෝග වලටත් කෘමි කරදර එහෙම වැඩිවෙමින් යාවි.

    අපි බලපු ෆිල්ම් එහෙම මතක් වෙනවා day after tomorrow, insterstellar වගේ ෆිල්ම් වල තියන දේවල් ඇත්ත වෙයි වගේ.

    ඒකට අපේ රටේ ජනාධිපති මෙලොව හසරක් නැති මන්ත්‍රී කෙනෙක් ගෙ කතාවක් අල්ලගෙන දඟලනව, ජනපති කෙනෙක් නොකිය යුතු කතාවක් කියපු නිසා එක වැඩකට නැති වුවත්

    රටේ බලශක්තිය ආහාර සුරක්ෂිතතාවය වගේ වැදගත් දේවල් උලුප්පලා දැක්වුයේ නැති වුණාට මේ වගේ ඒව නං අල්ලගෙන පැල් බැඳගෙන සති ගානක් කතා කරන්න

    ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙකම දක්ෂයි.

    ඒවාට ඒවාට හූමිටි කියන්න වටෙ ඉන්න ඇම්බැට්ටයොත් හොඳටම දක්ෂයි.

    නියමයි සිරි ලං කා ඔහොමම ඉදිරියටම යමු ලං කෑ.....
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Contagion (2011)
    වෙන වෙන බයිලා පෙන්නන වෙලේ TV channel ඔක්කොගෙම මේක දවස් 3ක් දැම්මා නම් ලංකාවේ මේ වෙද්දි Corona ගොඩක් දුරට පාලනය කරගෙන
     
    • Like
    Reactions: bestdivx

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වෙන වෙන බයිලා පෙන්නන වෙලේ TV channel ඔක්කොගෙම "Contagion (2011)" මේක දවස් 3ක් දැම්මා නම් ලංකාවේ මේ වෙද්දි Corona ගොඩක් දුරට පාලනය කරගෙන



    වෛරස් වගේ දේවල් එන්නත් මේ කාලගුණ විපර්යාස බලපානවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    ජෙනටික ඇල්ගොරිතම් එක තමා බන් රන් වෙන්නෙ.

    සමහරවිට අපි වගේ හරක්ට හොද ජනාධිපති කෙනෙක් පත් කරගන්න බැරි නිසා වද වෙලා යන්න නියමිතව ඇති.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,970
    113
    ජෙනටික ඇල්ගොරිතම් එක තමා බන් රන් වෙන්නෙ.

    සමහරවිට අපි වගේ හරක්ට හොද ජනාධිපති කෙනෙක් පත් කරගන්න බැරි නිසා වද වෙලා යන්න නියමිතව ඇති.
    හොඳ ජනාධිපතිකෙනෙක් කිව්වේ? නම් කරපන් බලන්න ජනාධිපතිකමට හොඳ එකෙක්
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    තව පත්තුවෙන්න දෙයක් නෑ බන්. පත්තු වෙලා තියෙන්නේ. ඉන්න ටිකේ පිනක් දහමක් කරගෙන ඉන්න තියෙන්නේ.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    saudi nam neme inne, mehe typical winter eka me dawaswala.

    IMG_0344.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    හොඳ ජනාධිපතිකෙනෙක් කිව්වේ? නම් කරපන් බලන්න ජනාධිපතිකමට හොඳ එකෙක්

    නායයකයො එහෙම හැදෙන්නෙ නෑ ප්‍රශ්නවලට ෆේස් කරන විදිය අනුව තමා නායකය හොදද නරකද කියන්නෙ. මහින්ද හොද ජනාධිපති කෙනෙක් ඒ දවස්වල දැන් නෑ.