මේ පහත දැක්වෙන දේ ආතල් එකක් වගේ පෙනුනත් මේකේ යටින් දිවෙන්නේ අති භයානක පණිවිඩයක්
https://elakiri.com/threads/snow-in-saudi-arabia.1971781/
මේ ගැන මම කලිනුත් ලිපියක් දැම්මා ඉතිං සුපුරුදු පරිදි ඒවා යට යනවනේ, නිකමට හිතලා බලන්න මේ දවස්වල තියෙන වැහි තත්වය දිගටම වහිනවා මෙහෙම වැස්සක් දැක්කේ නැහැ කියලා වයසක විශේෂයෙන් ගොවියෝ කියනවා වැස්ස අපිට ආතල් උනත් එකේ ප්රතිවිපාක එන්නේ භෝග වගාවල් වලට.
කැමති අයට කලින් ලිපිය
https://elakiri.com/threads/සිරි-අම්මට-උඩු-ලං-කා.1971206/#post-26040880
අන්න ජපානයේ අලූත් වෛරසයක් ඇවිල්ලා ලූ
මම දැක්කා අනාගත වෘත්ත කියන කෙනෙක් දාලා තියෙනවා corona වලින් පසුව පෙර පැවති ලෝකය තවදුරටත් එසේ නො පවතින බව
මේ කොරෝනා වයිරස් එක වෙනස්වෙමින් අලුත් වයිරස් හැදෙනවා සමහරවිට තවත් අලුත් ලෙඩත් වයිරසත් ඉස්සරහට ඒවි.
2024 අලුත් වයිරස් එකක් එනවයි කියලා ඩොක්ටර් පාදෙණිය කියනව මං අහගෙන.
අනික් පැත්තට කාලගුණය ටික ටික වෙනස් වෙනවා වහින් නැති කාලෙට වහිනවා වහින කාලෙට වහින්නේ නෑ උෂ්ණත්වය වැඩි වෙනවා අයිස් දිය වෙනවා.
පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරේවි බෝගවල ඵලදාව අඩු වෙලා තියෙන්නේ.මම පුද්ගලිකව දන්න දෙයක් තියෙනවා ගම්මිරිස් වගාවේ ඵලදාව දේශගුණ විපර්යාස නිසා අඩු වෙලා තියෙන බව හොයාගෙන තියෙනවා. අනෙක් බෝග වලටත් කෘමි කරදර එහෙම වැඩිවෙමින් යාවි.
අපි බලපු ෆිල්ම් එහෙම මතක් වෙනවා day after tomorrow, insterstellar වගේ ෆිල්ම් වල තියන දේවල් ඇත්ත වෙයි වගේ.
ඒකට අපේ රටේ ජනාධිපති මෙලොව හසරක් නැති මන්ත්රී කෙනෙක් ගෙ කතාවක් අල්ලගෙන දඟලනව, ජනපති කෙනෙක් නොකිය යුතු කතාවක් කියපු නිසා එක වැඩකට නැති වුවත්
රටේ බලශක්තිය ආහාර සුරක්ෂිතතාවය වගේ වැදගත් දේවල් උලුප්පලා දැක්වුයේ නැති වුණාට මේ වගේ ඒව නං අල්ලගෙන පැල් බැඳගෙන සති ගානක් කතා කරන්න
ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙකම දක්ෂයි.
ඒවාට ඒවාට හූමිටි කියන්න වටෙ ඉන්න ඇම්බැට්ටයොත් හොඳටම දක්ෂයි.
නියමයි සිරි ලං කා ඔහොමම ඉදිරියටම යමු ලං කෑ.....