වැඩේ මාට්ටු

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,187
    9,528
    113
    "මට ඔහෙගෙන් මොකෝ වන්දි නඩු ගන්න ද ??" :lol: :lol:

    චාටර් සීන්,

    අරූ ශුවර් එකටම රස්සාවක් නැති අපතයෙක් වෙන්න ඇති,
    *ක් එකවත් හරියට දෙන්න දන්නෙ නෑ වගේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,398
    12,357
    113
    ඕවට ගහගෙන මරාගෙන වැඩක් නැහැ..proof තියෙනවනම් ඒකිව අයින් කරලා දැම්මනම් ඉවරයි..
    මගේ යාලුවෙක් ට ඔහොම සීන් එකක් වුනා..
    පොලිසියට ගියා..කරුණු කාරනා කතා කරගත්තා...

    කෙල්ලට සෑහෙන්න බැන්නා පොලීසියෙන්
    දික්කාසද වුනා..සරලයි..ඒ කෙල්ල තාමත් මානසිකව විදවනවා
    අරු දැන් ආපුහු දෙවැනි පාරත් බැන්දා

    දැන් බබාලා 02කුත් ඉන්නවා
    මරාගන වැඩක් නෑ..
    අනික ක්ෂණික කෝප්පයකින් මොනවහරි දෙයක් වුනානම්
    අනාතයි...