වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනකොට හෙටත් මේකම කරන්න ඕනේ නේද කියල උඹලට හිතෙන්නේ නැද්ද ? (කැමති ජොබ් එකක් කලත් )
කොහොමද උද්යෝගය හද ගන්නේ?
කොහොමද උද්යෝගය හද ගන්නේ?
Do what you like, like what you doවැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනකොට හෙටත් මේකම කරන්න ඕනේ නේද කියල උඹලට හිතෙන්නේ නැද්ද ? (කැමති ජොබ් එකක් කලත් )
කොහොමද උද්යෝගය හද ගන්නේ?
ශට පට ශත්ත පඩියෙන් බදුවලට කැපිච්ච දවසෙ වෙන්ඩෑකවදාවත් එහෙම හිතිල නෑ මචං... කවදාවත්...
හැබැයි එක දවසක්...
අපේ එකේ මෙහෙම කෙල්ලෝ ඉන්නේ ඒත් යන්නේ නෑ. වර්ක් ෆ්රොම් හෝම්..වැඩකරන තැන ලස්සන කෑල්ලක් මතක් කරගෙන
Pornhub?අපේ එකේ මෙහෙම කෙල්ලෝ ඉන්නේ ඒත් යන්නේ නෑ. වර්ක් ෆ්රොම් හෝම්..
View attachment 207707
eka atta mata oka enne, 3rd week wage, 25 lagai neda kiyala hita hada gannwaවැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනකොට හෙටත් මේකම කරන්න ඕනේ නේද කියල උඹලට හිතෙන්නේ නැද්ද ? (කැමති ජොබ් එකක් කලත් )
කොහොමද උද්යෝගය හද ගන්නේ?

කවදාවත් එහෙම හිතිල නෑ මචං... කවදාවත්...
හැබැයි එක දවසක්...