Questions වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනකොට හෙටත් මේකම කරන්න ඕනේ නේද කියල උඹලට හිතෙන්නේ නැද්ද ? (කැමති ජොබ් එකක් කලත් )
    කොහොමද උද්යෝගය හද ගන්නේ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනකොට හෙටත් මේකම කරන්න ඕනේ නේද කියල උඹලට හිතෙන්නේ නැද්ද ? (කැමති ජොබ් එකක් කලත් )
    කොහොමද උද්යෝගය හද ගන්නේ?
    Do what you like, like what you do

    Also don't over do. Job is just a job, nothing more nothing less.

    Try to find work life balance.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    පැසිව් ඉන්කම් ස්ට්‍රීම් හදාගන්න , මාසෙට දවසට ආදායම් එන අවම අධීක්ශනයක් කල යුතු.

    ජිවිතේ සරල කරගන්න

    ඊට පස්සේ ඔහේ ඉදපන් කොටින්ම එලකිරියට ඇවිත් කොට කොට ඉන්න පුලුවන් ගානට
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනකොට හෙටත් මේකම කරන්න ඕනේ නේද කියල උඹලට හිතෙන්නේ නැද්ද ? (කැමති ජොබ් එකක් කලත් )
    කොහොමද උද්යෝගය හද ගන්නේ?
    eka atta mata oka enne, 3rd week wage, 25 lagai neda kiyala hita hada gannwa :lol:
     
    • Like
    Reactions: NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    කවදාවත් එහෙම හිතිල නෑ මචං... කවදාවත්...
    හැබැයි එක දවසක්...
    _20230615_110148.JPG
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වැඩ කරන තැන වොෂ් රූම් එකට ගිහිල්ල උදේම කෙල්ලෙක් මතක් කර කර අතේ පාරක් ගහපන්! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Awa gaman hondata cold water wash ekake daganna machan

    Ita passe fresh wenawaa. Then passive income or igena ganna deyak balanna

    Karana job eka gana hitha hitha inna epa.

    Job ekee un pawula karaganna epaa, paya 8 yaluwwo paya 8 iwara unama thiyala enna