මම කැමති දේ මම ගෙදර ඉදන් කරන්නේ . එක නිසා මට වැඩ නැති දවසටත් වැඩ තිබ්බ නම් කියලා හිතෙනවා . සදුදා වෙනකම් බලන් ඉන්නේ 


එහෙම නම් හිතෙන්නෙ නෑ.උදේ නැගිටනකොට නම් එහෙම හිතෙනවාවැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනකොට හෙටත් මේකම කරන්න ඕනේ නේද කියල උඹලට හිතෙන්නේ නැද්ද ? (කැමති ජොබ් එකක් කලත් )
කොහොමද උද්යෝගය හද ගන්නේ?
දවසම මස්තබාල්දුයිවැඩ කරන තැන වොෂ් රූම් එකට ගිහිල්ල උදේම කෙල්ලෙක් මතක් කර කර අතේ පාරක් ගහපන්! අත්දුටුවයි ප්රත්යක්ෂයි!
Rate ne hithe inneමෙහෙම යන්නත් රස්සාවක් නැති කීදාහක් රටේ ඉන්නවද කියලා මතක් කරගනින්
උබනම් කරුමයක් ගෙවන්නේ යකින්නියෙක් බැදගෙනWeda arila mahansi wela gedara awamath nidahasak naha. Geta Apu gamanma gani Agata goda wenna balannawa.


------ Post added on Jun 16, 2023 at 8:43 AMgedara nawatinna chance ekK hmbunot (sallit hambenwnm) eekath ep wenw.. tika kalayk gihma..hamadem ehmu
You should have a target to start your own business one day. Then you should have a plan of what areas you need to improve, build connections, learn, etc etc. Then you should use your job as a place where you can get all these things collected and get the training to do it one day without failing. So finally you should treat your job as a paid trainng to start your own company one day. May be you can also find your future business partners from the job or even investors. Don't work for someone or some company your all life.වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනකොට හෙටත් මේකම කරන්න ඕනේ නේද කියල උඹලට හිතෙන්නේ නැද්ද ? (කැමති ජොබ් එකක් කලත් )
කොහොමද උද්යෝගය හද ගන්නේ?
For 99% it's not gonna happenYou should have a target to start your own business one day. Then you should have a plan of what areas you need to improve, build connections, learn, etc etc. Then you should use your job as a place where you can get all these things collected and get the training to do it one day without failing. So finally you should treat your job as a paid trainng to start your own company one day. May be you can also find your future business partners from the job or even investors. Don't work for someone or some company your all life.
චන්දිගාර්?වැඩකරන තැන ලස්සන කෑල්ලක් මතක් කරගෙන