Questions වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම කැමති දේ මම ගෙදර ඉදන් කරන්නේ . එක නිසා මට වැඩ නැති දවසටත් වැඩ තිබ්බ නම් කියලා හිතෙනවා . සදුදා වෙනකම් බලන් ඉන්නේ :yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනකොට හෙටත් මේකම කරන්න ඕනේ නේද කියල උඹලට හිතෙන්නේ නැද්ද ? (කැමති ජොබ් එකක් කලත් )
    කොහොමද උද්යෝගය හද ගන්නේ?
    එහෙම නම් හිතෙන්නෙ නෑ.උදේ නැගිටනකොට නම් එහෙම හිතෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    වැඩ කරන තැන වොෂ් රූම් එකට ගිහිල්ල උදේම කෙල්ලෙක් මතක් කර කර අතේ පාරක් ගහපන්! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!
    දවසම මස්තබාල්දුයි
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනකොට හෙටත් මේකම කරන්න ඕනේ නේද කියල උඹලට හිතෙන්නේ නැද්ද ? (කැමති ජොබ් එකක් කලත් )
    කොහොමද උද්යෝගය හද ගන්නේ?
    You should have a target to start your own business one day. Then you should have a plan of what areas you need to improve, build connections, learn, etc etc. Then you should use your job as a place where you can get all these things collected and get the training to do it one day without failing. So finally you should treat your job as a paid trainng to start your own company one day. May be you can also find your future business partners from the job or even investors. Don't work for someone or some company your all life.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837

    For 99% it's not gonna happen
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Start your own business කීවට එකක් පටන් අරගෙන බලන්න ඕනේ කෙරුවාව..මුලින් අමු කට්ටක් කන්න discipline හදාගන්න ඕනේ.. නැත්නම් වෙන්නේ කරන කරන බිස්නස් ඒක ලොස් වෙන එකයි..

    Company of One කියලා පොතක් තියෙනවා ඒක කියවල බලන්න.. බිස්නස් එකක වගකීමක් ගන්න අකමැති, ඒත් job එකකට ඕනවට වඩා නාහින්නත් කැමති නැති කෙනෙකුට හොද පොතක්..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,580
    113
    Colombo, Sri Lanka
    එහෙම හිතෙන්නේ නැහැ ගෙදර ඉන්නකොට එලියට පනින්න ආසයි එලියට ගියාම ගෙදර එන්න ආසයි. ඒක නිසා බැලන්ස් එකේ යනවා