හොඳ උත්සාහයක්, දියුනුවෙන්න ලැබේවා කියල පතනවා.....
මොනවහරි ඕන වුන ගමන් කියන්නම්....![]()

එළ එළ මචං... ගුඩ් ලක්!!!![]()

සුභපැතුම් මචං.. අලුත් ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..


suba pethum

ela machan. wade hondata karan yanda. good luck!![]()
Japan walin gennana oni nm kiypn gent dennam ayya jpn wla vihical bussines.

ela elaz

ජය වේවා...!

ව්‍යාපාරය දිනින් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා ප්‍රර්ථනා කරනවා මචෝ.
වහනයක් ගත්ත දවසට සෙට් වෙන්නම්.
ඔන්න ලයික් පාරක් දැම්මා පේජ් එකට

all the best broh..
bump
elaz mul kale katta kanna wei kohoma hari allagena yanna good luck.
good luck!!
Ela Nayo....Good Luck!!!![]()
බිස්නස් එක දියුණුවෙන් දියුණුවට පත්වේවා!අති සාර්ථක වේවා! කියලා සුබ පතනවා.![]()
කෑප්ටන් Jack Sparrow;16862801 said:patta
genna ganna dewal thiyenawa nam kiyanna 
