නිකමට මෙහෙම උපකල්පනය කරල කියපන් කරන දේ උබලට උනොත්. වැදගත් දෙයක් නෙමෙයි. නිකමට කියල යමු බන්.
උබල වැඩ කරන තැනට, උබගෙ ලෙවල් එකට සමාන කියල හිතමු.එකෙක් එනවා අලුතෙන්,
ඌ ඇවිල්ලා ඔලුවෙන් ඉන්න, කටගහන වගේ එකෙක් කියලා හිතමු, උබලට වඩා අඩූවෙන් ඉගෙනගත්ත වගේ එකෙක්. අර ඌ රඟන සීන් දැක්කම තරහකවගේ එනවා. ඉදිමෙන්න යන නිසා. උගේ හැසිරීම අල්ලන්නේ නෑ උබට, ගේම ඉල්ලන ටයිප් සක්කිලි ඩයල් එකක් ඌ.
මම හිතනවා කිව්ව එකාගෙ ටයිප් එක තියෙන උන් ඇත්තටම හමු වෙලා තියෙනවා නම් උබලට මතක් වෙලා ඇති කියල දැන්..
නිකමට කියපන් ඌ එක්ක උබලා ගනුදෙනු කරන විදිහ ගැන.
1. ඌ අතින් උබලට වරක් වෙයන්කො වෙයන්කො බලන් ඉන්නවා අරූ රගන නිසා දෙකක් කියල හරි තරහ පිට කරන්න. උබල ගේමට ඉන්නවා
2. පාඩුවෙ වැඩ කරන් ඉන්නවා. වැඩිය ඔලුවට නොගෙන උගෙ රෙද්දවල්.උගෙන් කරදර නැත්නම්
3. අරූ කුණු ගොඩක් නිසා කතා බහ කරල ශේප් එකෙ තියන් ඉන්නවා.
4. ගනන් නොගෙන කතාබහ නොකර, don't care සීන් එකේ ඉන්නවා.
( මගේ මල්ලි කෙනෙක් ට උන සිද්ධියක් නිසා දාන්නේ. ඌ මේ ඔෆිස් ජොබ් කරන එකෙක් නෙමෙයි. ෆැක්ටරි එකක සේවකයෙක්. ඌ සාමාන්‍ය උගත් උනත් අනිත් උන් වැඩිය දුර ඉගෙනගෙන නෑ. ඒකට අර කිව්ව වගේ එකෙක් ඇවිත් රගනවා ලු. පරණ එකෙක් එක්ක අරූ පැටලෙන්න ඇවිත් ඇවිත් ටික කාලෙකින්. ඌ ඒ ෆැක්ටරි එක කිට්ටුව ගමක එකෙක් නිසා ඒ .
මම මල්ලිට කිව්වෙ උබට තද උනාට උගෙන් වරදක් නැත්නම් ගනන් ගන්න එපා. උබ ඌ එක්ක , උ ගෙ රැගිලි හදන්න උට වැරදි කරල පැටලෙන්න එපා කියලා.
නිකමට දැම්මෙ බන්. උබල හිතන විදිහත් බලන්න