වැඩ කරන තැනට සක්කිලි ටයිප් එකෙක් ආවොත් react කරන විදිහ

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    නිකමට මෙහෙම උපකල්පනය කරල කියපන් කරන දේ උබලට උනොත්. වැදගත් දෙයක් නෙමෙයි. නිකමට කියල යමු බන්.

    උබල වැඩ කරන තැනට, උබගෙ ලෙවල් එකට සමාන කියල හිතමු.එකෙක් එනවා අලුතෙන්,
    ඌ ඇවිල්ලා ඔලුවෙන් ඉන්න, කටගහන වගේ එකෙක් කියලා හිතමු, උබලට වඩා අඩූවෙන් ඉගෙනගත්ත වගේ එකෙක්. අර ඌ රඟන සීන් දැක්කම තරහකවගේ එනවා. ඉදිමෙන්න යන නිසා. උගේ හැසිරීම අල්ලන්නේ නෑ උබට, ගේම ඉල්ලන ටයිප් සක්කිලි ඩයල් එකක් ඌ.

    මම හිතනවා කිව්ව එකාගෙ ටයිප් එක තියෙන උන් ඇත්තටම හමු වෙලා තියෙනවා නම් උබලට මතක් වෙලා ඇති කියල දැන්..

    නිකමට කියපන් ඌ එක්ක උබලා ගනුදෙනු කරන විදිහ ගැන.

    1. ඌ අතින් උබලට වරක් වෙයන්කො වෙයන්කො බලන් ඉන්නවා අරූ රගන නිසා දෙකක් කියල හරි තරහ පිට කරන්න. උබල ගේමට ඉන්නවා

    2. පාඩුවෙ වැඩ කරන් ඉන්නවා. වැඩිය ඔලුවට නොගෙන උගෙ රෙද්දවල්.උගෙන් කරදර නැත්නම්

    3. අරූ කුණු ගොඩක් නිසා කතා බහ කරල ශේප් එකෙ තියන් ඉන්නවා.

    4. ගනන් නොගෙන කතාබහ නොකර, don't care සීන් එකේ ඉන්නවා.

    ( මගේ මල්ලි කෙනෙක් ට උන සිද්ධියක් නිසා දාන්නේ. ඌ මේ ඔෆිස් ජොබ් කරන එකෙක් නෙමෙයි. ෆැක්ටරි එකක සේවකයෙක්. ඌ සාමාන්‍ය උගත් උනත් අනිත් උන් වැඩිය දුර ඉගෙනගෙන නෑ. ඒකට අර කිව්ව වගේ එකෙක් ඇවිත් රගනවා ලු. පරණ එකෙක් එක්ක අරූ පැටලෙන්න ඇවිත් ඇවිත් ටික කාලෙකින්. ඌ ඒ ෆැක්ටරි එක කිට්ටුව ගමක එකෙක් නිසා ඒ .

    මම මල්ලිට කිව්වෙ උබට තද උනාට උගෙන් වරදක් නැත්නම් ගනන් ගන්න එපා. උබ ඌ එක්ක , උ ගෙ රැගිලි හදන්න උට වැරදි කරල පැටලෙන්න එපා කියලා.
    නිකමට දැම්මෙ බන්. උබල හිතන විදිහත් බලන්න
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    Job nemei onama dekadi.. 2

    Adu kule parayongen ath wela hitiyama prashna adui
    ඔව් ඒක නම් ඇත්ත. ගොඩක් ඔහොම හැසිරෙන්නෙ අඩු කුලයේ එවුන් තමා. නම්ගම් දැන් කෙසෙ වෙතත් සක්කිලි ලක්ෂණ තියෙනවා මම කිව්ව එකාගෙත්. ඌ කතා කරද්දි අර හාලියෙක් වගේ කියල අපේ එකා කිව්වා. ඕකුන් එක්ක පැටලුනාම උගෙ ගොඩටම වැටෙනවා. හොදම දේ තමයි ඔයා කියල තියෙන්නේ 🙏
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ශේප් එකෙ ඉන්නවා
    ඒත් බැරිනම් ඒත් ශේප් එකෙ ඉඳල හොඳට පුම්බල උඩ තියලා එයගෙම වල කපා ගන්න යොමු කරනවා

    ගේම් call කරගත්තම workplace එක එපා වෙනවා බන්
    කාලයක් තිබ්බ game call කරහත්තු දැන් තේරිල තියෙන්නෙ
    අරින්න ආවොත්නම් අරිනවා තමයි ( ඇරගන්න set කරනවා)
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    පොර වෙන්න දීල පාඩුවෙ හිටිය අන්තිමට ඌ චොර වෙලාම ගියා පාඩුවෙ හිටපං රගන එකෙක්ට රගන්න දීල
     
    • Like
    Reactions: Ragna_SL

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    එක එකාගේ උගත්කම් / ජාති-කුල හොයන්න යන්නේ නැතුව පාඩුවේ කොන්ද පණ තියන් කරන වැඩේ හරියට කරන් පිරිමියෙක් විදියට ජිවත් වෙන්න කියපන්. එතකොට ඔය රගන එවුන් කරේ යන්න එන්නේ නෑ. නිවට කම් දැක්කම තමා එළුවත් රැවුල පාන්නේ.
     
    • Like
    Reactions: Mugen

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ශේප් එකෙ ඉන්නවා
    ඒත් බැරිනම් ඒත් ශේප් එකෙ ඉඳල හොඳට පුම්බල උඩ තියලා එයගෙම වල කපා ගන්න යොමු කරනවා

    ගේම් call කරගත්තම workplace එක එපා වෙනවා බන්
    කාලයක් තිබ්බ game call කරහත්තු දැන් තේරිල තියෙන්නෙ
    අරින්න ආවොත්නම් අරිනවා තමයි ( ඇරගන්න set කරනවා)
    meeka thami hondama dee
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ugen awulak neththnam mona huyannakda. job eka karan paduwe innawa. tika kalayak giyahama uth anith kattiya wage shape wenawa.
    drink ekak ehema dala ena kota ow hari yanawa.

    mata penne uba nikan panic wela office eke

    Job karala epa wenne nedda


    dan uba horowpothane kuburu kotagena vegetable wawana eka job ekak neweida.
    mama asai oya vegetable seen eka, habai mata ekata chance ne
    ------ Post added on Jan 27, 2021 at 10:14 PM
     
    • Like
    Reactions: Erzo

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    වළි වලින්ම නාකි වුන මට නම් ඕක තවත් සුපිරි ආතල් එකක්, ලස්සනට ගේම කෝල් කරනවා හැබැයි වෙළාව ඌට උදා කරගන්න චාන්ස් එක දෙනවා.
     
    • Like
    Reactions: Erzo

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    වළි වලින්ම නාකි වුන මට නම් ඕක තවත් සුපිරි ආතල් එකක්, ලස්සනට ගේම කෝල් කරනවා හැබැයි වෙළාව ඌට උදා කරගන්න චාන්ස් එක දෙනවා.
    ඔව් ඉතින් වලියක් නැතිව working environment එක බෝරින් ගතියකුත් තියෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Use his weakness to distroy him.If he is naturally aggressive make him more aggresive to the point he break out and do stupid shit.If his too egoish make him too egoish to the point he loose it and break it infront of all.
     
    • Like
    Reactions: battiya