වැඩ කරන තැන්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබලා වැඩ කරපු තැන් වලින් කාපු පරිප්පු මොනවා ද?
    පඩිය මාටිය ගහපු ආයතන තියෙනවා ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ඔව් බන් පොරොන්දු වුන appointed letter ගාණට වඩා අඩුවෙන් පඩි ගෙව්වා. එකෙත් භාගයක් පඩි, භාගයක් එලවන්ස්.... මාස 3ක් ඉඳලා වැඩ වැඩිම කාලෙක නැවතුනා.
     
    • Like
    Reactions: rckdck