උබලා වැඩ කරපු තැන් වලින් කාපු පරිප්පු මොනවා ද? පඩිය මාටිය ගහපු ආයතන තියෙනවා ද?
rckdck Well-known member Oct 3, 2020 561 643 93 Nov 11, 2020 #1 උබලා වැඩ කරපු තැන් වලින් කාපු පරිප්පු මොනවා ද? පඩිය මාටිය ගහපු ආයතන තියෙනවා ද?
proceso Well-known member Sep 27, 2014 1,332 1,329 113 Nov 11, 2020 #2 මට එක පාරට "වැඩ කරන අපේ විරුවා .... " කියා උනා මේක දැකල Reactions: SLK_sri and rckdck
Brandy2020 Well-known member May 15, 2018 20,433 25,678 113 Nov 11, 2020 #3 ඔව් බන් පොරොන්දු වුන appointed letter ගාණට වඩා අඩුවෙන් පඩි ගෙව්වා. එකෙත් භාගයක් පඩි, භාගයක් එලවන්ස්.... මාස 3ක් ඉඳලා වැඩ වැඩිම කාලෙක නැවතුනා. Reactions: rckdck
ඔව් බන් පොරොන්දු වුන appointed letter ගාණට වඩා අඩුවෙන් පඩි ගෙව්වා. එකෙත් භාගයක් පඩි, භාගයක් එලවන්ස්.... මාස 3ක් ඉඳලා වැඩ වැඩිම කාලෙක නැවතුනා.