වැඩ කරන තැන අවුලක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,146
    12,048
    113
    සෙට් එකක් තමයි නිතරම කැපිලා පේන්නේ . අපිව වැඩිය හයිලයිට් වෙන්නෙත් නෑ.. එහෙම වැඩ අපිට දෙන්නෙත් නෑ..
    මල පැනලා ඉන්නේ. වෙන එකකට යනවද නැද්ද කියලා කල්පනා කරන්නේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand
    අඩු කුලේ මිට්ටෝන්ව හදන්න අමාරුයි. වෙන තැනක වැඩට යන්න පුලුවන් නම් පලයන්. රජයේ ජොබක් නම් වෙන තැනකට ට්‍රාන්සර් එකක් ඉල්ලපන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මල පැනලා ඉන්නේ. වෙන එකකට යනවද නැද්ද කියලා කල්පනා කරන්නේ
    වැඩ කරන තැනට අප්සට් නම් වෙන තැනකට පලයන්. හැමදාම මොලේ විකල් වෙනවා නැත්නම්.