You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
උඹගේප්‍රශ්ණයම මචං මට කාලාන්තරයක් ඔළුවට වද දුන්නු ප්‍රශ්ණයක්...ඒ නිසා කෙටි පිළිතුරක් දෙනවට වඩා සාර්ථක (මට තේරෙන විදිහට) පිළිතුරක් දෙන එක වටින බව හිතුණා.ටිකක් පරක්කු උනේ ඒකයි.
මට කියන්න තියෙන ඔක්කොම වගේ දේවල් මේ theread එකේ ගොඩක් අය කියලා තියෙනවා...මෙන්න මේකත් කියවලා බලන්න.උඹට ඕන කරන සමහර දේවල් මෙතන තියෙන්න පුළුවන්.
http://www.elakiri.com/forum/showthread.php?p=16352834#post16352834
thank you