වැඩ කරන රටක් - Gotabaya Rajapaksa

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මේ දාපු ඵකා තවත් කඩේ යන්නෙ පොහොට්ටුවට..මෙහෙමත් වහලෙක්..ගෑස් ටැංකි පුපුරන්න ඕන මෙන්න මුං වගේ උන්ගෙ ගෙවල් වල.වැඩේ කියන්නෙ ඒවත් වෙන්නෙ අහිංසක මිනිස්සුන්ට
     
    • Like
    Reactions: jay-shan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    මේ දාපු ඵකා තවත් කඩේ යන්නෙ පොහොට්ටුවට..මෙහෙමත් වහලෙක්..ගෑස් ටැංකි පුපුරන්න ඕන මෙන්න මුං වගේ උන්ගෙ ගෙවල් වල.වැඩේ කියන්නෙ ඒවත් වෙන්නෙ අහිංසක මිනිස්සුන්ට
    U 19 daapu ekak.. 😬
     
    • Like
    Reactions: deanXX

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Gota-Animation-2354344.gif
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    U 19 daapu ekak.. 😬
    ඔව් ඒ්ත් මම දැක්ක මූ ඊයේ මෙෙත්‍රීට කවුද කෙනෙක් හොඳක් කිව්ව කියල වැලපෙනවා..මුං වගේ උන්ට උන්ගෙ වහල්කම කොච්චර නැති කරගන්න හැදුවත් නැති කරගන්න බෑ..අනිත් උන්ට වගේ නෙමෙයි.මුන් තාමත් හිතන්නෙ රාජපක්ෂල විතරයි පොරවල් කියල.
     
    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    ඔව් ඒ්ත් මම දැක්ක මූ ඊයේ මෙෙත්‍රීට කවුද කෙනෙක් හොඳක් කිව්ව කියල වැලපෙනවා..
    So, what of it? Both Pohottuwa and SLFP are equally bad after all 🤗
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ඔව් ඒ්ත් මම දැක්ක මූ ඊයේ මෙෙත්‍රීට කවුද කෙනෙක් හොඳක් කිව්ව කියල වැලපෙනවා..මුං වගේ උන්ට උන්ගෙ වහල්කම කොච්චර නැති කරගන්න හැදුවත් නැති කරගන්න බෑ..අනිත් උන්ට වගේ නෙමෙයි.මුන් තාමත් හිතන්නෙ රාජපක්ෂල විතරයි පොරවල් කියල.
    podi mewwa ekak thiyenawa thama.. :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    වැඩ කරන රටක් තියා හරියකට වැඩ කරන ෆෝන් එකක්වත් රෙකමන්ඩ් කලාද තෝ?? 😣

    හෑ ඔයැයි මටත් කලින් නේ ගත්තෙ :angry:

    ඔයා පෙබරවාරි 28 මම මාර්තු 1 :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda