කොච්චර ප්‍රයෝගිකද කියනවානම් දැන් අපිටම ගෑස් තෙල් ලිං හාරගන්න තරම් ප්‍රායෝගික වෙන්න වෙලා.බොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම්![]()
එකෙන්ම නන්දසේනයා ගෙදර යනවානම් මන් ගානේ business class ට්කට් එකක් දෙනවාබොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම්![]()
ඔතන කියන්නෙ "වැඩි කරන රටක්" වෙන්න බැරිද?
වැඩ කියලා වැරදිලා වැදිලා ඇත්තෙ.
බොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම්![]()
ඇයි මොකද්ද අර්බුද්යඅයි මොකක්ද අවුල
දැන් බිජ්ජ කපන් වැලලියන්ඇයි යකෝ ඔය දීල තියෙන්නේ මදිද ? ස' ආවේ හොරු අල්ලන්න නෙමෙයි වැඩ කරන්න....බලපන් LRT බොරු projects නවත්තුව.... බලපන් පාස්කු කොමිසම...දෙවැනි ඉනිම වගේ.... අනුර කුමාරගේ අරලිය ගහ මන්දිරේට visit කීයක් නවත්තුවද...Uber වලටම කොච්චර ගානක් ඉතුරු වෙන්න ඇත්ද? තව හිටවපු ගස් වලට හරියන්න ගස් ටිකක් කපුවා...
වැදගත්ම දේ...උඹලා බයියෝන්ට මල් තියල වඳින්න ඕනේ කොරෝනා වෙලාවේ ස හිටිය එකට,,,සජිය හිටියනම් උඹල මරුන තැන වල ගසුත් පලවෙලා...උඹ කොහොමත් ඉන්නේ NZ වලානේ.... අන්තිම එක උඹට අදාළ නෑ
හයිහුන්ඩායි නෙමේද?මාර වැඩේ හයනිඩියට වුනේ..