වැඩ කරන රටක් - Gotabaya Rajapaksa

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,367
    113
    කෑගල්ල
    මේවානම් කමක් නෑ. චන්දේ කියන එක කාගෙත් අයිතියනේ. මිනිහා චන්දේ දාලා ආවට පස්සේ පුක දේන්න ගියේ නෑනේ. 🤣🤣🤣🤣
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    ඇටේ පුරා
    විහිදී ගියා
    බයියන්ගෙ
    පඩ රාවේ
    බයියන් වෙනුවෙන්
    මැදමුලනෙන් නැගෙනා
    බලාපොරොත්තුව මේ


    බයි හද දිනූ
    මහින්ද නම්
    සුනාමි හොරා ඇසුරේ
    රටම රැවැට්ටූ
    සම්පත් විකුණන
    ගොන්ටාපය නාමේ


    වැඩ කනව
    අපේ විරුවා
    මව් බිමට
    පෙමින් ඇරියා
    රට විකුණන
    කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    මෝඩ හරකා


    විස්මිත ලෙසින්
    චීනෙට වික්කා
    හෙලයේ අභිමානේ
    පෙන්වා දෙමින්
    මහ බොරු ගොඩක්
    බයියන් හා
    යන ගමනේ
    ලොව නන් දෙසින්
    ආවත් මෙ
    offres හැම වේලේ
    ඉන් නොනැවතී
    මව් බිම අප
    චීනට දෙන
    විරුවානණේ


    කියත්මගෙ බලෙන්
    ලොව පරදනා
    වහල් පවුර සදනා
    මොළ ඇති මිනිසුන්
    මවිත කරන්නට
    හොර දැක්මෙන් සිතනා
    බිය සැක නැතී
    යුගයක් මවා
    පොහොට්ටුවට හෙටක් ගෙනෙනා
    වෙනකෙකු නැතී
    ඔබ හැර හොරුන්ගෙ
    අනාගතේ සදනා


    හොරු රකින
    අපේ විරුවා
    මව් බිමට
    නවල ඇරියා
    හොර ඇමතියො රකින
    කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    පිස්සු බල්ලා

    :lol: :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලෑස්ති වෙලා හිටපන්. අද රෑට උබට පුකේ අරින්න ගෝටා විතරක් නෙමෙයි. දුමින්දත් එනවා.

    tenor.gif