වැඩ කරන රටක් - Gotabaya Rajapaksa

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,976
    22,001
    113
    ගම මහනුවරයි
    Proud Of You Reaction GIF
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @sam_sajith පුන්නක්කු බයියෝ ස්වාධීන බයියන් බව අගවන ත්‍රෙඩ්ස්™
    අම්මට සිරි මචං මේ අර සක්විති සර් ගෙන් ඉංග්‍රීසි ඉගනගෙන එලකිරියේ ශේක්ස්පියර් වෙන මල්ලි @Hyaenidae නේ

    මේක දැක්කම කවියක් මතක් උනා

    කරන කලට පව් මිහිරිය මි සේ
    විදින කලට දුක් දැඩි වේ ගිනි සේ

    මචං පොරට මේක ඉංග්‍රීසියෙන් කියලා දෙන්න තරම් මගේ ඉංග්‍රීසි දියුණු නෑ , අව්ලක් නැති වෙයිනේ මේක සිංහලෙන් කිව්වහම පොර ටිකක් පොස් හැබැයි අමු දාර බයියා
     
    • Haha
    Reactions: kasun_kbp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම් :cool:
    මොනවද ඉටුකරපු පොරොන්දු?, දීපු ප්‍රායෝගික විසදුම්? කියපන් බලන්න

    බොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම් :cool:
    මොනවද ඉටුකරපු පොරොන්දු?, දීපු ප්‍රායෝගික විසදුම්? කියපන් බලන්න
    ------ Post added on Jun 26, 2021 at 12:21 PM
     
    • Haha
    Reactions: Anatha sinhalu