වැඩ කරන රටක් - Gotabaya Rajapaksa

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම් :cool:
    🤪😂🤣
    අඩෝ පොන්නි….සීනි වලින් දුනින ප්‍රායෝගික විසදුම කොහොමද…?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa
    ඇයි යකෝ ඔය දීල තියෙන්නේ මදිද ? ස' ආවේ හොරු අල්ලන්න නෙමෙයි වැඩ කරන්න....බලපන් LRT බොරු projects නවත්තුව.... බලපන් පාස්කු කොමිසම...දෙවැනි ඉනිම වගේ.... අනුර කුමාරගේ අරලිය ගහ මන්දිරේට visit කීයක් නවත්තුවද...Uber වලටම කොච්චර ගානක් ඉතුරු වෙන්න ඇත්ද? තව හිටවපු ගස් වලට හරියන්න ගස් ටිකක් කපුවා...

    වැදගත්ම දේ...උඹලා බයියෝන්ට මල් තියල වඳින්න ඕනේ කොරෝනා වෙලාවේ ස හිටිය එකට,,,සජිය හිටියනම් උඹල මරුන තැන වල ගසුත් පලවෙලා...උඹ කොහොමත් ඉන්නේ NZ වලානේ.... අන්තිම එක උඹට අදාළ නෑ

    Cabin Fever Reaction GIF
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වැඩ කරන රටක් ....
    බලපං එක ඔප්පු කරපු හැටි ,

    හැංගිලා වැඩ නැතුව හිටපු ටෝයියෝ ටික දැන් වැඩ පටන් අරන් ....
    එකම ඇත මන් නම් කියන්නේ
     
    • Haha
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි යකෝ ඔය දීල තියෙන්නේ මදිද ? ස' ආවේ හොරු අල්ලන්න නෙමෙයි වැඩ කරන්න....බලපන් LRT බොරු projects නවත්තුව.... බලපන් පාස්කු කොමිසම...දෙවැනි ඉනිම වගේ.... අනුර කුමාරගේ අරලිය ගහ මන්දිරේට visit කීයක් නවත්තුවද...Uber වලටම කොච්චර ගානක් ඉතුරු වෙන්න ඇත්ද? තව හිටවපු ගස් වලට හරියන්න ගස් ටිකක් කපුවා...

    වැදගත්ම දේ...උඹලා බයියෝන්ට මල් තියල වඳින්න ඕනේ කොරෝනා වෙලාවේ ස හිටිය එකට,,,සජිය හිටියනම් උඹල මරුන තැන වල ගසුත් පලවෙලා...උඹ කොහොමත් ඉන්නේ NZ වලානේ.... අන්තිම එක උඹට අදාළ නෑ
    සෑ වාව්. දැන් Uber එක බංකොලොත් වෙලාම ඇති නේද අනුරව නවත්තල :lol: පාස්කු කොමිසම මොකද්ද බං ඒ සීන් එක @nicjosh83
     
    • Haha
    Reactions: u_make_me_sick_

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩ කරන රටක් ....
    බලපං එක ඔප්පු කරපු හැටි ,

    හැංගිලා වැඩ නැතුව හිටපු ටෝයියෝ ටික දැන් වැඩ පටන් අරන් ....
    එකම ඇත මන් නම් කියන්නේ
    රෙද්දෙ ගූ ගහගත්තත් කියවිල්ලෙ නම් අඩුවක් වෙන්නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    වසර 07කට පසුව ලංකා සතොසට රුපියල් කෝටි 400ක ලාභයක්​

    වසර 07කට පසුව ලංකා සතොස රුපියල් කෝටි 400ක ලාභයක් ඉකුත් මාසයේදී උපයා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
    ලංකා සතොස ඉතිහාසයේ මසකදී ලැබූ වැඩිම ආදායමද මෙය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රත්නපුර නගරයේ ලංකා සතොස නව අලෙවි සැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරා මේ බව සඳහන් කළා.