වැඩ කරන රටක් - Gotabaya Rajapaksa

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    වසර 07කට පසුව ලංකා සතොසට රුපියල් කෝටි 400ක ලාභයක්​




    වසර 07කට පසුව ලංකා සතොස රුපියල් කෝටි 400ක ලාභයක් ඉකුත් මාසයේදී උපයා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
    ලංකා සතොස ඉතිහාසයේ මසකදී ලැබූ වැඩිම ආදායමද මෙය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රත්නපුර නගරයේ ලංකා සතොස නව අලෙවි සැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරා මේ බව සඳහන් කළා.
    sudu luunu magadiya ethuwada? nethuwada?
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113

    කිරි තේ, රයිස් සහ කොත්තුවල මිල රුපියල් 10 කින් ඉහළට​

    රජය ආනයනය කරන ලද පළමු සහල් තොගය අද දිවයිනට

    ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළට​

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගඩි උනාම ආදායම් එනවද පොන්ස.මොකෙක්ද මූ …

    වැසිකිලියේ මුදලිගේ ලප වහලා
    පාස්කු කොමිසම කියන්නෙ මොකද්ද පොන්ස්? සුදුලූනු වගේ කන ජාතියක්ද
     
    • Haha
    Reactions: Identity

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28

    වසර 07කට පසුව ලංකා සතොසට රුපියල් කෝටි 400ක ලාභයක්​




    වසර 07කට පසුව ලංකා සතොස රුපියල් කෝටි 400ක ලාභයක් ඉකුත් මාසයේදී උපයා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
    ලංකා සතොස ඉතිහාසයේ මසකදී ලැබූ වැඩිම ආදායමද මෙය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රත්නපුර නගරයේ ලංකා සතොස නව අලෙවි සැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරා මේ බව සඳහන් කළා.
    good, keep it up, I think one man show????
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔතන කියන්නෙ "වැඩි කරන රටක්" වෙන්න බැරිද?

    වැඩ කියලා වැරදිලා වැදිලා ඇත්තෙ.
     
    • Haha
    Reactions: ruchira55

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,617
    14,246
    113
    බොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම් :cool:
    මෙහෙම හිටපු පොන්න බයියොන්ට අනේ අපි ස්වාදීනයි බයියෝ නෙවෙයි කියන්න සිද්ද වෙච්ච එකම මදැයි :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,617
    14,246
    113
    මගඩි උනාම ආදායම් එනවද පොන්ස.මොකෙක්ද මූ …

    වැසිකිලියේ මුදලිගේ ලප වහලා

    බන්දුලයත් පිලි ගන්නවා උගේ වහල් බල්ලා නෑ කියනවා :rofl:

    Trade Minister Bandula Gunawardena yesterday admitted in Parliament that there had been a massive garlic scam in the Lanka Sathosa.

    https://www.dailymirror.lk/latest_news/Bandula-accepts-garlic-scam-in-Lanka-Sathosa/342-221854
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,010
    113
    ගම මහනුවරයි
    Pumpkin Dance Dancing GIF by Halloween


    Laugh To No Mike Tyson GIF by ALL ELITE WRESTLING

    ------ Post added on Nov 20, 2021 at 12:28 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේකේ ඉන්න අප්පිරියම බයියා තමයි මූ.

    වෙන එවුන් කඩාගෙන ඇවිල්ල ආණ්ඩුවේ එවුන්ගේ පුක හෝදනවා. මූ එහෙම නෙවෙයි. පනිට්ටුව අරන් ඇවිල්ල වටේ කැරකෙනවා. මොකෙක්වත් බලන්නේ නැති වෙලාවක් බලල ටක් ගාල සරම උස්සල හෝදලා මාරු වෙනවා. පුක් ශෝධක නින්ජා කෙනෙක් කියන්න පුළුවන්.