කෝවිල් සීන් එක සංකීර්ණයි!
අරන් ගිය මල් ගාන 4
පුජ කල මල් ගාන 7
හේතුව කියපන් බාන්ඩ
කෝවිල් සීන් එක සංකීර්ණයි!
අරන් ගිය මල් ගාන 4
පුජ කල මල් ගාන 7
හේතුව කියපන් බාන්ඩ
හේතුව කියපන් බාන්ඩ
අරන් ගිය මල් ගාන x හා පුජ කල මල් ගාන y නම්
2[2(x-y)-y]-y=0
4x=7y
hari man ahanam prahsnayak
meka eka film ekakth tiyenewa
Bomb ekak tiyenwa eka Defuse krana puluwan me math sum eka karoth pamanai
prashnne thama hariyatama 4litres water tiyana one e bomb eka udaethana tiyenwa ayine 5litres CAN ekak eke 2litres water tiyenwa
n empty 3litres CAN ekakuth
hariyatama 1mint athulatha danna one
kohoomada karane ???

මෙන්න තව එකක්!
කෝවිල් 3ක් තියෙනවා.. ඒ තුනේම ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් පොකුණ ගානෙ තියෙනවා... මේ කෝවිලකට කවුරු හරි යනවනම් පොකුණුවලට මල් දාන්න ඕනා, හැබැයි හැම එකටම එකම ගාන දාන්න ඕනා.. මේ කෝවිල ඇතුලට ගියොත් අතේ තියෙන මල් ගාන දෙගුණ වෙනවා!
මිනිහෙක් යම් මල් ගානක් අරං කෝවිලට ඇවිත් ඉස්සරහ පොකුණට මල් ටිකක් දාලා කෝවිල ඇතුලට යනවා, එතකොට අතේ තියෙන මල් ගාන් දෙගුණ වෙනවා ඊට පස්සෙ කෝවිලෙන් එලියට ඇවිල්ලා පිටිපස්සෙ තියෙන පොකුණටත් ඉස්සරහට දාපු මල් ගානම දානවා.. මේ මිනිහා මේ විදිහට කෝවිල් තුනටම යනවා.. තුන්වෙනි කෝවිලේ පිටිපස්සෙ පොකුණට මල් දානවත් එක්කම මිනිහා අතේ තියෙන මල් ඔක්කොම ඉවර වෙනවනම්, මිනිහා මල් කීයක් ගෙනාවද? පොකූණකට මල් කීයක් දැම්මද??![]()
පන්සල් තුනකුයි ,ඒ එක එක පන්සලට පැන් කලය ගානේ පැන් කල තුනකුයි තියෙනව..මනුස්සයෙක් යම් කිසි මල් ගානක් අරන් එනවා..ඒ මල්වලට පලවෙනි පැන්කලෙන් පැන් ඉස්සහම මල් ගාන දෙගුනයක් වෙනවා..ඒකෙන් යම් කිසි මල් ගානක් පලවෙනි පන්සලට පූජා කරනවා..ඉතිරි වෙන මල් ටිකට ඊට පස්සෙ තියෙන දෙවෙනි පැන් කලෙන් පැන් ඉහගත්තාම ආයෙත් මල් ගාන දෙගුන වෙනවා..පලවෙනි පන්සලට පූජා කරපු මල් ගානම දෙවනි පන්සලටත් පූජා කරනවා..ඊට ප්ස්සෙ ඉතිරි වෙන මල් ටිකට ඊලග පැන් බාජනෙන් පැන් ඉහන කොට ආයෙ මල් ගාන දෙගුනයක් වෙනවා...ඊටපස්සෙ එන පන්සලට මල් පූජා කරපුවාම මල් එකක්වත් ඉතුරු වෙන්නෙ නෑ.මනුස්සය මල් කීයක් ගේනවද ,පූජා කරන්නෙ මල් කීයද? කියපල්ල![]()

sory ban waraduna
uththare
mal 21k genawa
mal 8k ain kara
![]()
මුලදි මල් 21ක් තිබිලා එක පොකුණකට 8 ගානෙ ...![]()
මුලදිම ගාණ හරියට කියෙව්වෙ නෑ![]()
මෙන්න තව එකක්!
කෝවිල් 3ක් තියෙනවා.. ඒ තුනේම ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් පොකුණ ගානෙ තියෙනවා... මේ කෝවිලකට කවුරු හරි යනවනම් පොකුණුවලට මල් දාන්න ඕනා, හැබැයි හැම එකටම එකම ගාන දාන්න ඕනා.. මේ කෝවිල ඇතුලට ගියොත් අතේ තියෙන මල් ගාන දෙගුණ වෙනවා!
මිනිහෙක් යම් මල් ගානක් අරං කෝවිලට ඇවිත් ඉස්සරහ පොකුණට මල් ටිකක් දාලා කෝවිල ඇතුලට යනවා, එතකොට අතේ තියෙන මල් ගාන් දෙගුණ වෙනවා ඊට පස්සෙ කෝවිලෙන් එලියට ඇවිල්ලා පිටිපස්සෙ තියෙන පොකුණටත් ඉස්සරහට දාපු මල් ගානම දානවා.. මේ මිනිහා මේ විදිහට කෝවිල් තුනටම යනවා.. තුන්වෙනි කෝවිලේ පිටිපස්සෙ පොකුණට මල් දානවත් එක්කම මිනිහා අතේ තියෙන මල් ඔක්කොම ඉවර වෙනවනම්, මිනිහා මල් කීයක් ගෙනාවද? පොකූණකට මල් කීයක් දැම්මද??![]()
පන්සල් තුනකුයි ,ඒ එක එක පන්සලට පැන් කලය ගානේ පැන් කල තුනකුයි තියෙනව..මනුස්සයෙක් යම් කිසි මල් ගානක් අරන් එනවා..ඒ මල්වලට පලවෙනි පැන්කලෙන් පැන් ඉස්සහම මල් ගාන දෙගුනයක් වෙනවා..ඒකෙන් යම් කිසි මල් ගානක් පලවෙනි පන්සලට පූජා කරනවා..ඉතිරි වෙන මල් ටිකට ඊට පස්සෙ තියෙන දෙවෙනි පැන් කලෙන් පැන් ඉහගත්තාම ආයෙත් මල් ගාන දෙගුන වෙනවා..පලවෙනි පන්සලට පූජා කරපු මල් ගානම දෙවනි පන්සලටත් පූජා කරනවා..ඊට ප්ස්සෙ ඉතිරි වෙන මල් ටිකට ඊලග පැන් බාජනෙන් පැන් ඉහන කොට ආයෙ මල් ගාන දෙගුනයක් වෙනවා...ඊටපස්සෙ එන පන්සලට මල් පූජා කරපුවාම මල් එකක්වත් ඉතුරු වෙන්නෙ නෑ.මනුස්සය මල් කීයක් ගේනවද ,පූජා කරන්නෙ මල් කීයද? කියපල්ල![]()
♥-Aurora-♥;10118883 said:ම්ම්ම්.. කෝවිලටද යන්නෙ පන්සලටද යන්නෙ? කෝවිලටද යන්නෙ පන්සලටද යන්නෙ? කෝවිලටද යන්නෙ පන්සලටද යන්නෙ? කෝවිලටද යන්නෙ පන්සලටද යන්නෙ? ..............

හැමෝටම කියන්නෙ මේක කෝවිල් ඒකට වඩා ගොඩක් වෙනස්..ඒ නිසා දැන් හැමෝම මේකට උත්තර දෙන්න.....
පන්සල් තුනකුයි ,ඒ එක එක පන්සලට පැන් කලය ගානේ පැන් කල තුනකුයි තියෙනව..මනුස්සයෙක් යම් කිසි මල් ගානක් අරන් එනවා..ඒ මල්වලට පලවෙනි පැන්කලෙන් පැන් ඉස්සහම මල් ගාන දෙගුනයක් වෙනවා..ඒකෙන් යම් කිසි මල් ගානක් පලවෙනි පන්සලට පූජා කරනවා..ඉතිරි වෙන මල් ටිකට ඊට පස්සෙ තියෙන දෙවෙනි පැන් කලෙන් පැන් ඉහගත්තාම ආයෙත් මල් ගාන දෙගුන වෙනවා..පලවෙනි පන්සලට පූජා කරපු මල් ගානම දෙවනි පන්සලටත් පූජා කරනවා..ඊට ප්ස්සෙ ඉතිරි වෙන මල් ටිකට ඊලග පැන් බාජනෙන් පැන් ඉහන කොට ආයෙ මල් ගාන දෙගුනයක් වෙනවා...ඊටපස්සෙ එන පන්සලට මල් පූජා කරපුවාම මල් එකක්වත් ඉතුරු වෙන්නෙ නෑ.මනුස්සය මල් කීයක් ගේනවද ,පූජා කරන්නෙ මල් කීයද? කියපල්ල![]()
Can U explain Plz..........

7ක් ගෙනල්ලා පැන් ඉස්සම 14 වෙනවා ඒකෙන් 8ක් පූජා කරාම 6ක් ඉතුරුයි,
ඒ 6ට පැන් ඉස්සම 12ක් වෙනවා එකෙන් 8ක් පූජා කරාම 4ක් ඉතුරුයි,
ඒ 4ට පැන් ඉස්සම 8ක් වෙනවා ඒ 8ම පූජා කරාම මල් ඉවරයි!!![]()
මෙන්න එහෙනම් මගෙන් තවත් එකක්...
![]()
මේකෙ කොටු නවයක් තියෙනවා...හැබැයි 1 ඉදන් 10ට යනකං ඉලක්කම් මේ කොටු 9 ඇතුලෙ දාන්න ඕනා...දහය ඇරෙන්න වෙන ඉලක්කම් දෙකක් එක කොටුව ඇතුලෙ දාන්න බෑ...හ්ම්ම්ම්ම් දාමු බලන්න එහෙනම්....