වැඩ කාරයො ආවනම් බලන්න...!!!

Apr 19, 2011
5,700
210
0
මටත් තියෙනවා ප්‍රශ්නයක්...

ඇයි මම උඹලට වඩා දක්ෂ ?

(මෙම ප්‍රශ්නය(ට) කැපීම්,කෙටීම්,සිරීම්,වෙනස් කිරීම්,එකතු කිරීම් තහනම් වන අතර අනිවාර්යයෙන් පිළිතුරක් සහිත ප්‍රශ්නයකි)
උත්තර දීපල්ලකෝ බලන්න
:lol:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිංහළයා;10120620 said:
    මටත් තියෙනවා ප්‍රශ්නයක්...

    ඇයි මම උඹලට වඩා දක්ෂ ?

    (මෙම ප්‍රශ්නය(ට) කැපීම්,කෙටීම්,සිරීම්,වෙනස් කිරීම්,එකතු කිරීම් තහනම් වන අතර අනිවාර්යයෙන් පිළිතුරක් සහිත ප්‍රශ්නයකි)
    උත්තර දීපල්ලකෝ බලන්න
    :lol:

    මානසික වෛද්‍යවරයෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    එක පාටියක සිටි මිනිසුන් සියලු දෙනාම අනික් හැමෝටම අතට අත දුන්නලු.මුලු අතට අත දීම් ගණන 105 ක් නම් පාටියේ සිටි මිනිසුන් ගණන කීයද?
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    අපි 3න් දෙනෙක්ට අලුතින් පෑන් 3ක් ගන්න ඔන උනා. ඉතින් අපි 3න් දෙනා දන්න හදුනන කඩයකට ගියා. කඩෙට ගියට මොකද ඒ වෙලවෙ මුදලාලි කඩෙ හිටියෙ නෑ. අපි පෑන් 3ක් අරගෙන, කඩෙ හිටිය කොලුවට කීව අපි මුඩලාලිව හොදට හදුරනව ගාන අඩුකරල දෙන්න කියල. නමුත් කොලුව අඩුකලෙ නෑ. රෑපියල් 30ක් ගත්තා. අපි 3න් දෙනා රුපියල් 10 බෑගින් එකතු කරලා රෑපියල් 30ක් දීල යන්න ගියා. ඔන්න ඊට පස්සෙ මුදලාලි ආවා කඩෙට. කොලුව විස්තරය කිවා මුදලාලිට. මුදලාලිට යාකා නෑග්ගා. ඒ අය මම හොදට අදුනනව. ගිහිල්ලා මෙක දීලා වරෙන් කියල රුපියල් 5ක් දීල. ගොලය රුපියල් 5ත් අරගෙන අපි ගිය පෑත්තට යනගමන් කල්පනා කෙරෑවලු රෑපියල් 5ක් කොහොමද මෙ 3න් දෙනා බෙදා ගන්නෙ කියල හිතල රෑපියල් 2ක් තියාගෙන රෑපියල් 3ක් අපි 3න්දෙනාට ගෙනත් දුන්න. අපි 3න්දෙනා එම රෑපියල් 3 රෑපියල බෙගින් බෙදගත. (එක පෑනකට එක්කෙනෙකුට වියදම් වුනු මුදල රෑපියල් 9ය්). පරශ්නය මෙකඉ කලින් පෑන් 3ට වියඩම් වුන මුදල 10x3=30ය් දෑන් පෑන් 3ට රුපියල් 9x3=27 ගොලය තියගත රුපියල් 2 එකතු කලාම 27+2=29 ඉතිරි රෑපියලට මොකද වුනෙ?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අපි 3න් දෙනෙක්ට අලුතින් පෑන් 3ක් ගන්න ඔන උනා. ඉතින් අපි 3න් දෙනා දන්න හදුනන කඩයකට ගියා. කඩෙට ගියට මොකද ඒ වෙලවෙ මුදලාලි කඩෙ හිටියෙ නෑ. අපි පෑන් 3ක් අරගෙන, කඩෙ හිටිය කොලුවට කීව අපි මුඩලාලිව හොදට හදුරනව ගාන අඩුකරල දෙන්න කියල. නමුත් කොලුව අඩුකලෙ නෑ. රෑපියල් 30ක් ගත්තා. අපි 3න් දෙනා රුපියල් 10 බෑගින් එකතු කරලා රෑපියල් 30ක් දීල යන්න ගියා. ඔන්න ඊට පස්සෙ මුදලාලි ආවා කඩෙට. කොලුව විස්තරය කිවා මුදලාලිට. මුදලාලිට යාකා නෑග්ගා. ඒ අය මම හොදට අදුනනව. ගිහිල්ලා මෙක දීලා වරෙන් කියල රුපියල් 5ක් දීල. ගොලය රුපියල් 5ත් අරගෙන අපි ගිය පෑත්තට යනගමන් කල්පනා කෙරෑවලු රෑපියල් 5ක් කොහොමද මෙ 3න් දෙනා බෙදා ගන්නෙ කියල හිතල රෑපියල් 2ක් තියාගෙන රෑපියල් 3ක් අපි 3න්දෙනාට ගෙනත් දුන්න.අපි 3න්දෙනා එම රෑපියල් 3 රෑපියල බෙගින් බෙදගත.(එක පෑනකට එක්කෙනෙකුට වියදම් වුනු මුදල රෑපියල් 9ය්). පරශ්නය මෙකඉ කලින් පෑන් 3ට වියඩම් වුන මුදල 10x3=30ය් දෑන් පෑන් 3ට රුපියල් 9x3=27 ගොලය තියගත රුපියල් 2 එකතු කලාම 27+2=29 ඉතිරි රෑපියලට මොකද වුනෙ?

    ගෝලයා ගාව තියන්නෙ ඔයාල තුන් දෙනාට පෑන් ගන්න වියදම් වුන රුපියල් විසි හතෙන් රුපියල් දෙකක් නෙ. ඔයාල තුන් දෙනා බෙදා ගත්තෙ පෑන් අරන් ඉතුරු වුන රුපියල් තුන. පෑන් වලට වියදම් වුන රුපියල් 27න් රුපියල් 25ක් මුදලාලි ලඟ. තව රුපියල් 2ක් ගෝලයා ලඟ. ඉතුරු රුපියල් 3 ඔයාල තුන් දෙනා බෙදාගෙන. එතකොට ඔක්කොම 25 + 2 + 3 = 30 :P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    30-5 = 25
    25+3+2 = 30

    කෝ බං ඉතුරු නෑ නේ..
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අපි 3න් දෙනෙක්ට අලුතින් පෑන් 3ක් ගන්න ඔන උනා. ඉතින් අපි 3න් දෙනා දන්න හදුනන කඩයකට ගියා. කඩෙට ගියට මොකද ඒ වෙලවෙ මුදලාලි කඩෙ හිටියෙ නෑ. අපි පෑන් 3ක් අරගෙන, කඩෙ හිටිය කොලුවට කීව අපි මුඩලාලිව හොදට හදුරනව ගාන අඩුකරල දෙන්න කියල. නමුත් කොලුව අඩුකලෙ නෑ. රෑපියල් 30ක් ගත්තා. අපි 3න් දෙනා රුපියල් 10 බෑගින් එකතු කරලා රෑපියල් 30ක් දීල යන්න ගියා. ඔන්න ඊට පස්සෙ මුදලාලි ආවා කඩෙට. කොලුව විස්තරය කිවා මුදලාලිට. මුදලාලිට යාකා නෑග්ගා. ඒ අය මම හොදට අදුනනව. ගිහිල්ලා මෙක දීලා වරෙන් කියල රුපියල් 5ක් දීල. ගොලය රුපියල් 5ත් අරගෙන අපි ගිය පෑත්තට යනගමන් කල්පනා කෙරෑවලු රෑපියල් 5ක් කොහොමද මෙ 3න් දෙනා බෙදා ගන්නෙ කියල හිතල රෑපියල් 2ක් තියාගෙන රෑපියල් 3ක් අපි 3න්දෙනාට ගෙනත් දුන්න. අපි 3න්දෙනා එම රෑපියල් 3 රෑපියල බෙගින් බෙදගත. (එක පෑනකට එක්කෙනෙකුට වියදම් වුනු මුදල රෑපියල් 9ය්). පරශ්නය මෙකඉ කලින් පෑන් 3ට වියඩම් වුන මුදල 10x3=30ය් දෑන් පෑන් 3ට රුපියල් 9x3=27 ගොලය තියගත රුපියල් 2 එකතු කලාම 27+2=29 ඉතිරි රෑපියලට මොකද වුනෙ?

    මචන් මම ඔය ප්‍රශ්නයම වෙන ත්‍රෙඩ් එකක ඈහුවා හෑබෑයි වෙනස් කතාවක් විදිහට එත් අහන ප්‍රශ්නය එකමයි
    …ඔකට උත්තරයක නෑහෑ මචන් ඔකයි උත්තරය
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මචන් මම ඔය ප්‍රශ්නයම වෙන ත්‍රෙඩ් එකක ඈහුවා හෑබෑයි වෙනස් කතාවක් විදිහට එත් අහන ප්‍රශ්නය එකමයි
    …ඔකට උත්තරයක නෑහෑ මචන් ඔකයි උත්තරය

    උත්තරයක් දෙන්න තරම් ඇත්තටම ප්‍රශ්නයක් මේකෙ නැහැ. ගෙව්ව මුදලයි ඉතුරු මුදලයි පටලගෙන විතරයි තියන්නෙ....

    ගෝලයා ගාව තියන්නෙ ඔයාල තුන් දෙනාට පෑන් ගන්න වියදම් වුන රුපියල් විසි හතෙන් රුපියල් දෙකක් නෙ. ඔයාල තුන් දෙනා බෙදා ගත්තෙ පෑන් අරන් ඉතුරු වුන රුපියල් තුන. පෑන් වලට වියදම් වුන රුපියල් 27න් රුපියල් 25ක් මුදලාලි ලඟ. තව රුපියල් 2ක් ගෝලයා ලඟ. ඉතුරු රුපියල් 3 ඔයාල තුන් දෙනා බෙදාගෙන. එතකොට ඔක්කොම 25 + 2 + 3 = 30 :P
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    :):):):):):):):):):):):):):):):):):):):)
    ගෙඩි 8න් 6ක් කිරනවා. කිරන 6යේ බර සම්මනනම් ඉතුරු 2න් 1ක් තමයි බර අඩු. ඊලග පාර කිරුවම බර අඩු එක අහු වෙනවා.

    බර අඩු ගෙඩිය මුලින් කිරපු ගෙඩි 6යෙ තියෙනවනම් එක පැත්තක බර අඩු වෙනවා. එතකොට ඒ පැත්තෙ තියෙන ගෙඩි 3න් දෙකක් අරන් කිරනවා.
    ඒ ගෙඩි 2කේ බර සමානයි නම් ඉතුරු ගෙඩිය තමයි බර අඩු.
    කිරන ගෙඩි 2ක ඇතුලෙ බර අඩු ගෙඩිය තියෙනවනම් කිරද්දි ඒක අහු වෙනවා
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63

    කෝ නැද්ද වැඩකාරයෝ???:eek::cool:

    මචන්

    ගෙධි 50 ක් ඈති

    පලවෙනි කෑනේ ගෙධි ඉවර උනාම දෙන්න වෙන්නෙ එක ගෙධිය ගනෙනෙ එතකොථ 75 දෙන්න ඔනෙ ඉථිරි 25
    100 ඈථිනෙ :):):):):):):):):):):)
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    මචන්

    ගෙධි 50 ක් ඈති

    පලවෙනි කෑනේ ගෙධි ඉවර උනාම දෙන්න වෙන්නෙ එක ගෙධිය ගනෙනෙ එතකොථ 75 දෙන්න ඔනෙ ඉථිරි 25
    100 ඈථිනෙ
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    ඔන්න මිනිහෙක් කෙසෙල් වගයක් අරං හමුදා පාලනයක් තියෙන පැත්තක ගමනක් යනවලු...

    එහෙ නීතිය අනුව "යමෙක් යම් කෙසෙල් කැන් ගානක් ගෙනියනවනම් ඊට සමාන් කෙසෙල් ගෙඩි ගානක් ඔහු පසුකරන සෑම මුරපොලකටම දිය යුතුය!"

    මේ මිනිහා මුරපොලවල් 50ක් පහුකරනවලු... මිනිහා කෙහෙල් කැන් දෙකක් ගේනවලු, මිනිහට ගමනාන්තෙට යද්දි කෙසෙල් ගෙඩි 25ක් ඉතුරු වෙන්න ඕනලු!!
    මිනිහ ගේන කැන් දෙකේම ගෙඩි ගාන සමානනම් කැනක අවම ගෙඩි ගණන කීයද??
    (පිළිතුර විස්තර කරන්න!):cool::cool::cool:

    මුහුදු ජලයේ වැඩියෙන්ම ඇති සංයෝගය කුමක්ද ?

    water