වැඩ කාරයො ආවනම් බලන්න...!!!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    kamarayak ahule bulb 3k thiyenawalu
    ewaye switch thiyenne kamaraye eliyenlu
    mona switch eka mona bulb ekeda kiyala danne nahallu
    kamareye eliye idan light eka damahama eka pathu wenawada kiyala balanna kamaraya athulatama yanna onelu
    habai kamaraya athulata ekama eka parak witharainam yanna puluwan,eka eka bulb ekata adala switch eka adura ganne kohomada?

    පළවෙනි ස්විච් එක දාලා විනාඩි 5ක් විතර තියලා ඒක නිවලා දෙවෙනි ස්විච් එක දාලා කාමරය ඇතුලට යනවා...
    කාමරය ඇතුලට ගියාම එක බල්බ් එකක් පත්තුවීගෙන තියෙනවා, ඒ දෙවෙනි ස්විච් එකට අදාල බල්බ් එක... පත්තු නොවී තියෙන බල්බ් දෙක අල්ලලා බැලුවාම එක බල්බ් එකක් රත් වෙලා තියෙනවා, ඒ පළවෙනි ස්විච් එකට අදාල බල්බ් එක... ඉතිරි බල්බ් එක තුන්වෙනි ස්විච් එකට අදාල එක!