network වැඩ කාරයෝ ......මචන්ලා අපේ office එකේ ඉන්න බූරුවෝ torrent බානවා.. ඉතින් අපිට හරියට වැඩක් කරගන්න බැ.. මොකද ඉන්ටෙර්නෙට් හරියට ස්ලෝව් වෙනවා.....
උබල දන්නවද router එකෙන් torrent block කරන්න... අපි ගව තියන්නේ pro link router එකක්..... හෙල්ල්ප්

උබල දන්නවද router එකෙන් torrent block කරන්න... අපි ගව තියන්නේ pro link router එකක්..... හෙල්ල්ප්