වැඩ කාරයෝ

manurasavan

Active member
  • Oct 25, 2008
    786
    34
    28
    network වැඩ කාරයෝ ......මචන්ලා අපේ office එකේ ඉන්න බූරුවෝ torrent බානවා.. ඉතින් අපිට හරියට වැඩක් කරගන්න බැ.. මොකද ඉන්ටෙර්නෙට් හරියට ස්ලෝව් වෙනවා.....
    උබල දන්නවද router එකෙන් torrent block කරන්න... අපි ගව තියන්නේ pro link router එකක්..... හෙල්ල්ප් :(:(:(:(:(
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    "IP-COP" කියන ටූල් එක පාවිච්චි කරල අදාල පිසී වල පොර්ට් ත්‍රෝට්ල් සෙටින්ග්ස් හදපන් , එහෙම නැත්නම් සරලම වැඩෙ තමා උන් යූස් කරන පෝර්ට් රේන්ජ් එක බලලා ඒවා බ්ලොක් කරන එක , උදාහරනයක් විදියට බිට් ටොරන්ට් පාවිච්චි කරන්නේ පෝර්ට් 6881 - පෝර්ට් 6999 සෙට් එක , හැබැයි උන් වැඩ්ඩො නම් පොර්ට්ස් වෙනස් කරයි ....
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    "IP-COP" කියන ටූල් එක පාවිච්චි කරල අදාල පිසී වල පොර්ට් ත්‍රෝට්ල් සෙටින්ග්ස් හදපන් , එහෙම නැත්නම් සරලම වැඩෙ තමා උන් යූස් කරන පෝර්ට් රේන්ජ් එක බලලා ඒවා බ්ලොක් කරන එක , උදාහරනයක් විදියට බිට් ටොරන්ට් පාවිච්චි කරන්නේ පෝර්ට් 6881 - පෝර්ට් 6999 සෙට් එක , හැබැයි උන් වැඩ්ඩො නම් පොර්ට්ස් වෙනස් කරයි ....

    machan un vaddo neme ban... man vagema tama.... un danne torrent aka hoyala movie aka ba ganna vitarai...... machan tava tikak saralava kiyapankooo