වැඩ ගොඩක් තියෙන ඉංග්‍රීසි - සි‍ංහල ශබ්දකෝŠ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වැඩ ගොඩක් තියෙන ඉංග්‍රීසි - සි‍ංහල ශබ්දකෝŠ

    අපේ කාලෙට ගැලපෙන මෘදුකාංගයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්.
    දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂව
    ගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකා‍ංගයක්. මේ මගින් ඉංග්‍රීසි, සිංහල වචන වල තේරුම දැනගන්නත්, ඒවා [FONT=&quot]Pronounce [/FONT]කරන්නත් වගේම
    [FONT=&quot]OCR [/FONT]තාක්ෂණයෙන් සිංහල, ඉංග්‍රීසි වචන වල තේරුම ලබා ගැනීම ඒ කියන්නේ වෙබ් කැමරාව ඉදිරිපස අපි ඉ‍ංග්‍රීසි වචන සහිත යමක්
    පෙන්වූ පසු එය කුමක්දැයි [FONT=&quot]Recognize [/FONT]කරගන්න වැනි වටිනා පහසුකම් රැසක් සහිතයි. [FONT=&quot]singlish [/FONT]ටයිප් කිරීම මගින් සිංහල වචන
    [FONT=&quot]search [/FONT]කරන්නත් පුළුවන්.

    මෙතනින් බාගන්න :yes:

    බාවිතයට උපදෙස්


    • [FONT=&quot]singlish [/FONT]වචනයක් [FONT=&quot]type [/FONT]කිරීමෙන් පසුව අවසානයට [FONT=&quot]space bar press [/FONT]කරන්න.
    • උදාහරණයක් විදිහට "අම්මා" ලෙස type කිරීමට ඔනිනම් "[FONT=&quot]amma [/FONT]" ලෙස [FONT=&quot]type [/FONT]කර යුතුය.
    • සෑමවිටම අවසානයට "[FONT=&quot]space bar[/FONT]" [FONT=&quot]type [/FONT]කල යුතුය.
    • අපට සිංහල වලට හැරවීමට ඕන කරන "[FONT=&quot]singlish[/FONT]" වචනය ,අකුර හෝ අකුරු සමූහය
      [FONT=&quot]type [/FONT]කිරීමෙන් පසුව අනිවාර්යෙන් "[FONT=&quot]space bar[/FONT]" [FONT=&quot]type [/FONT]කරන්න. එවිට එය සිංහල වචනයකට,අකුරකට හෝ අකුරු කිහිපයකට හැරේ.
    ඉන්ස්ටෝල් කිරීමට උපදෙස්,

    [FONT=&quot]1.jre-7u79-windows-x64 Install [/FONT]කරන්න.
    [FONT=&quot]2.vcredist_x64 Install[/FONT] කරන්න.
    [FONT=&quot]3.iskpota.ttf font එක Install[/FONT] කරන්න.

    අවශ්‍ය සෑම ගොනුවක්ම [FONT=&quot]Download [/FONT]කරන ගොනුව තුල තියනව . වෙනම [FONT=&quot]Download[/FONT] කරන්න ඕන නෑ . [FONT=&quot]64 [/FONT]බිට් සහිත වින්ඩෝස් පරිගණක වලට පමණයි