ඔලුවත් ටිකක් රිදෙනව. වැඩි වෙන්න කලින් දැම්ම ම පැනඩෝල් පෙති දෙකක් බිව්වනං හරි
රෑට පෙරලි පෙරලි නිදා ගතහැකි
ඒක නෙමෙයි ඒ දවස්වල මට ආදරේට සිරෝසිස් බඩා කියපු කෙල්ල කෝ බං
ඒකිට දැං පිස්සුව සනීප වෙලා පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නව වගේ..
මතකයි නේ ඒ දවස්වල මට කියපු ඉංග්‍රීසි කුනුහරුප තොගය
මට ඉතිං තේරෙන්නෙ නැති හින්ද හොදයි
නදුන්වයි මාවයි කසාද බන්දන්නත් හැදුවනෙ

Last edited: