වැඩ ටිකක් කෙරුව හරිම මහන්සියි

AnuradhaRa

Well-known member
  • ඔලුවත් ටිකක් රිදෙනව. වැඩි වෙන්න කලින් දැම්ම ම පැනඩෝල් පෙති දෙකක් බිව්වනං හරි
    රෑට පෙරලි පෙරලි නිදා ගතහැකි :cool:

    ඒක නෙමෙයි ඒ දවස්වල මට ආදරේට සිරෝසිස් බඩා කියපු කෙල්ල කෝ බං

    ඒකිට දැං පිස්සුව සනීප වෙලා පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නව වගේ..

    මතකයි නේ ඒ දවස්වල මට කියපු ඉංග්‍රීසි කුනුහරුප තොගය
    මට ඉතිං තේරෙන්නෙ නැති හින්ද හොදයි

    නදුන්වයි මාවයි කසාද බන්දන්නත් හැදුවනෙ 🤭
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මොනවද කරපු වැඩ ටික?
    ගෙදර වැඩ තමා බං
    චූටි වැඩක් කලත් ඒ් වගේ දහගුණේක මහන්සියක් අරන් කරන්නෙ

    ස්නායු සමායෝජනය දුර්වලයිනෙ බං අපෙ

    අන්තිමට ඔලුව කැක්කුමත් හැදෙනව
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    1. අතේ ගැහුවා...
    2. ආයේ අතේ ගැහුවා..
    3. ආයේ අතේ ගැහුවා
    4. ආයේ අතේ ගැහුවා
    5. ආයේ අතේ ගැහුවා
    මාත්, 3න් පාරයි හැබැයි
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    නදුන්වයි මාවයි කසාද බන්දන්නත් හැදුව 🤭
    ගින්නක් නැතුව දුමක් දකින් නෑ. උබලා දෙන්නා කොයි පැටෙව්වද? :growl:
     
    • Love
    Reactions: Wadakaru

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඔය ගෙදර පොඩි පොඩි වැඩ කරනකොට phone එකෙන් මුල ඉදන් record කරලා පොඩ්ඩක් එඩිට් කරලා youtube දාපන්. පට්ට විදියට views එන්නේ . ඕනේ තරම් පොරවල් ඉන්නවා රැ එලි වෙනකන් ඒ වගේ videos බලන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    ඔලුවත් ටිකක් රිදෙනව. වැඩි වෙන්න කලින් දැම්ම ම පැනඩෝල් පෙති දෙකක් බිව්වනං හරි
    රෑට පෙරලි පෙරලි නිදා ගතහැකි :cool:

    ඒක නෙමෙයි මට ඒ දවස්වල ආදරේට සිරෝසිස් බඩා කියපු කෙල්ල කෝ බං

    ඒකිට දැං පිස්සුව සනීප වෙලා පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නව වගේ..

    මතකයි නේ ඒ දවස්වල මට කියපු ඉංග්‍රීසි කුනුහරුප තොගය
    මට ඉතිං තේරෙන්නෙ නැති හින්ද හොදයි

    නදුන්වයි මාවයි කසාද බන්දන්නත් හැදුව 🤭
    maru thana kello hoyanne
    lol
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කවුද මොකක්ද?
    ත්‍රෙඩ් එක වැරදුණාද?

    උඹ මොකද මේ, මං නැති වෙලාවට
    මං වගේ රිප්ලයි දාන්නෙ
    ඒ පිස්සු කෙල්ල තමයි කසුනි ගමගේ
    රහල්ගෙ පේක් එක
    මතකද අපි ඉස්සර පැය ගනන් කතා කරා කෝල් අරන්
    උබෙ නම්බරේ නෑනෙ දැන්.
     

    AnuradhaRa

    Well-known member
  • ඒ පිස්සු කෙල්ල තමයි කසුනි ගමගේ
    රහල්ගෙ පේක් එක
    මතකද අපි ඉස්සර පැය ගනන් කතා කරා කෝල් අරන්
    උබෙ නම්බරේ නෑනෙ දැන්.
    පිස්සුද උඹට
    මම පැය ගණන් කතා කරල නෑ එහෙම එකෙක් එක්ක
     
    • Dislike
    Reactions: Saharan

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔලුවත් ටිකක් රිදෙනව. වැඩි වෙන්න කලින් දැම්ම ම පැනඩෝල් පෙති දෙකක් බිව්වනං හරි
    රෑට පෙරලි පෙරලි නිදා ගතහැකි :cool:

    ඒක නෙමෙයි ඒ දවස්වල මට ආදරේට සිරෝසිස් බඩා කියපු කෙල්ල කෝ බං

    ඒකිට දැං පිස්සුව සනීප වෙලා පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නව වගේ..

    මතකයි නේ ඒ දවස්වල මට කියපු ඉංග්‍රීසි කුනුහරුප තොගය
    මට ඉතිං තේරෙන්නෙ නැති හින්ද හොදයි

    නදුන්වයි මාවයි කසාද බන්දන්නත් හැදුවනෙ 🤭

    ubata ate gahuwama oluwe kakkuma hadenne na neda ?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පිස්සුද උඹට
    මම පැය ගණන් කතා කරල නෑ එහෙම එකෙක් එක්ක
    උබ මාත් එක්ක කතා කරා කීවෙ පොන්නයො
    තෝ රිප්ලයි දෙකක් පටලවගෙන
     
    • Like
    Reactions: AnuradhaRa