වැඩ තුනක් තියෙනව කරන්න

AnuradhaRa

Well-known member
  • 1. පූසිගෙ කන් දෙකේම බිබිල දාල. මොක්කු හරි විදලද මංද.. රතු වෙලා @Solo Rider අදහසක් නැද්ද මේ ගැන
    2. මහ බළල් තඩියට රේබීස් එක විදින්න ඕනෙ
    3. බයික් එකේ ඉන්ෂුවරන්ස් එක හරියටම අදින් ඉවරයි - කැරි පොලිස් කාරයො ඉන්ෂුවරන්ස් එකට 4200ක පගාවක් අරන් තිබුණ - උඹලත් පරිස්සමින්

    එලියට බැහැල යන්න පිට් එකක් නෑ බං...
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    3. බයික් එකේ ඉන්ෂුවරන්ස් එක හරියටම අදින් ඉවරයි - කැරි පොලිස් කාරයො ඉන්ෂුවරන්ස් එකට 4200ක පගාවක් අරන් තිබුණ - උඹලත් පරිස්සමින්
    වැරැද්ද පොලිස් කාරයගෙද? උසාවි දාල 25000 ගන්න තිබුනෙ ඌට. :lol: :lol:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    4. නම්ගිට හුම්කන්න ඕන.
    5. මස්සිනාගෙ කොට්ටෙට කක්කා කරන්ඩ ඕන.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    1. පූසිගෙ කන් දෙකේම බිබිල දාල. මොක්කු හරි විදලද මංද.. රතු වෙලා @Solo Rider අදහසක් නැද්ද මේ ගැන

    රතු සැරව බිබිලි වගේද
    ඒව එනව මැක්කො කාල හරි, වෙන මොකක් හරි හේතුවක් නිසා, කාලෙකින් නැති වෙනව


    බලු පැටව්න්ට එහෙම සෑහෙන්න එනව
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    owlkitty-cat.gif
     
    • Love
    Reactions: AnuradhaRa