වැඩ නොකර පඩි ගන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වැඩ නොකර පඩි ගන්නවා කියල කවුරු හරි උබට බැන්නොත් මෙන්න මුව පෙන්නපන්

    135587207_4234501973232372_3964214981020903318_n.jpg
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මට නං හරියන්නේ නෑ මේ සෙල්ලම!
    එල්ලේ දන්නවාය? අන්න සෙල්ලම්!
    යක් පැටවුන්ට පොඩි කාලේම උගන්වන සෙල්ලමක්!
    මනසේ වර්ධනය, ශරීරයේ නිසි ක්‍රියාකාරීත්වය වගේ තව බොහෝ දේවලට හොඳලු.
    කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ අපේ ගමේ පොඩි උන්ටත් හීන් සන්දියේ ඉඳන්ම උගන්වනවා!