වැඩ බලන මුදල් ඇමති ලෙස ජී.එල් පත්වෙයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    විදේශ අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩ බලන මුදල් අමාත්යවරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්ය ප්රකාශකවරයා සඳහන් කරයි.

    මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ විදෙස් සංචාරයක නිරත වන හෙයින් මුදල් අමාත්යවරයාගේ වැඩකටයුතු බැලීම සඳහා වැඩ බලන මුදල් අමාත්ය ධූරය මෙලෙස ජී.එල් පීරිස් වෙත ලබා දී ඇතැයිද සඳහන්.

    Ada
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල

    එක..... මෙහේමයි... අපි ඩොලරය පා...කරලා රුපියල පාලනය කර ක්‍රමයට තමයි යන්නේ.. :lol: :lol:

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    අරූ කාලෙකට ඵන ඵකක් නෑ.
    ඔව් 2015 වගේ තමා.ඇඟ බේර ගන්න යන්නෙ. මේ ටිකේ ගන්න තීරණ වල වගකීම එතකොට GL අතේ නේද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විදේශ අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩ බලන මුදල් අමාත්යවරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්ය ප්රකාශකවරයා සඳහන් කරයි.

    මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ විදෙස් සංචාරයක නිරත වන හෙයින් මුදල් අමාත්යවරයාගේ වැඩකටයුතු බැලීම සඳහා වැඩ බලන මුදල් අමාත්ය ධූරය මෙලෙස ජී.එල් පීරිස් වෙත ලබා දී ඇතැයිද සඳහන්.

    Ada

    pathola horikada balla

    mehema fb eke comment danna ba block karanawa one month walata