වැඩ බැරි ආණ්ඩුව

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    23434713_1616862941668498_5403244267953177350_n.jpg
    :( :( :( හෙන ගහනව යකෝ නන්දසේනයට මේවට නම්...නොහැකියාවෙන් පෙලෙන ගොන් බූරුවගෙ නොහැකියව නිසා වෙන දේවල් මේ...
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕවා පේන්නෙ නෑ පෙට්‍රල් බයියට... චූ කරලා ඒක ටැංකියට දාන් දුවන සට්ටැඹියා
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හැතැක්ම ගනන් පෝලිම් තියෙන ශෙඩ් එකක පොටෝ එකක් දාපන්කො බන්,🤭🤭 එතකොට තෙර්ඩ් එක සෑහෙටනට වටිනව, රෙවෙයි දැන් ෆේක් එකකින් ලොග් වෙයි.🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: akildila

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,474
    113
    එකමත් එක රටක
    ඔය හැතැක්ම ගනන් පෝලිම් තියෙන ශෙඩ් එකක පොටෝ එකක් දාපන්කො බන්,🤭🤭 එතකොට තෙර්ඩ් එක සෑහෙටනට වටිනව, රෙවෙයි දැන් ෆේක් එකකින් ලොග් වෙයි.🤣🤣🤣🤣



    ------ Post added on Feb 22, 2022 at 4:51 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කාටද ඔය බනින්නෙ කොමසාරිස්ටද ලොල් ඌට බනින්ඩ එපා ඌ අහිසකයි..පොන්න බැසිලයි ඕවට උපදෙස් දෙන්නෙ , බැසිලයි රටෙන්ම පලි ගන්නෙ..

    aniwa
     
    • Haha
    Reactions: Red Soda

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රෙවුනද දන්නෑ තෙල් පෝලිම් පොම්නයට 🤔 🤭 🤭 🤭 🤭

    @erozan

    අද (23) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය හතරහමාරක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 4 ක් හා මිනිත්තු 30 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව අද උදෑසන 8.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B,C කාණ්ඩ තුනෙහි උදෑසන කාලයේ පැය දෙකකුත් රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 40කුත් විදුලිය කප්පාදු කෙරෙනවා. ඉතිරි කාණ්ඩ සඳහා උදේ 8.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය හතරහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර එයත් උදෑසන කාලයේ පැය දෙකක් හා රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 30 ක් ලෙස කොටස් දෙකකට විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

    කාබනික රාබු තෙල් පොම්න ඉරෝශාන් කියන විදියට මේ විදුලි අර්නබුදයට හේතුව සාම්පූර් බලාගාරය ගහන්න මොකෙක් හරි එකෙක් ඉඩ දුන්නෙ නැති එක නෙ... හරි සාම්පූර් බලාගාරය හදන එක නවත්තන්න කියලා උසාවි නියෝගය ආවෙ 2016. දැන් අවුරුදු 5ක් වුනා.. 2016 ඉදන් 2021 වෙනකන්ම සාම්පූර් නැතුව රටටම විදුලිය දුන්න නේ.

    ලංකාවෙ සම්පූර්ණ විදුලි අවශ්‍යතාවය 12.67 බිලියන් කිලෝ වොට්. හැබැයි ලංකාවෙ ප්‍රොඩක්ශන් කැපෑසිටි එක වෙනවා 35.02 බිලියන් කිලෝවොට්. නමුත් ඇත්තටම නිශ්පාදනය කරන්නෙ 13.66 බිලියන් කිලෝ වොට්. මෙච්චර කැපෑසිටි එකක් තියෙන තැනක අඩු ප්‍රමානයක් නිශ්පාදනය කරන්නෙ ඇයි කියලා කවුරු හරි කිව්වොත් ඇත්තටම ෆුල් කැපෑසිටි වලින් කිසිම රටක නිශ්පාදන කරන්න බෑ භෞතික සාදක පාරිසරික සාදක නිසා. කොහොම උනත් ලංකාවෙ ශක්ති අවශ්‍යතාවය සපුරන්න පුලුවන් වෙලා තියෙනවා සාම්පූර් නැතුවම..

    එතකොට මේ විදුලි අර්බුදයට හේතුව මොකද්ද ? ප්‍රදානම හේතුව තෙල් නැති එක ඒ කියන්නෙ පොසිල ඉන්දන දහනයෙන් ලබාගන්න මෙගාවොට් 500 පමණ දිනකට ජාතික විදුලි පද්දතියට එකතු කරගැනීමට නොහැකියාව සහ කොත්මලේ / ලක්ශපාන ආශ්‍රිතව වැසි නොලැබීම. ලංකාවෙ ජල විදුලියෙන් නිශ්පාදනය කරන්නෙ බොහොම අඩු විදුලි දාරිතාවයක්. නමුත් ලංකාවෙ තියෙන රිසෝසස් අනුව පොසිල ඉන්දන දහනයෙන් ලංකාවෙ විදුලි ජනන හැකියාව අවුරුද්දකට 18.21 බිලියන් කිලෝ වොට්. ඒ කියන්නෙ ලංකාවෙ ජල විදුලිය සුලං අනෙකුත් ශක්ති ප්‍රභේද නැතුවමත් ජාතික විදුලි ආරක්ශාව සපයන්න ප්‍රමානවත්. නමුත් යම් යම් හේතු නිස එක දිගටම මේවා දුවන්නෙ නෑ ටර්බයින රත් වෙන නිසා. ඉහත අගයන් ආසන්න වශයෙන් වෙනස් විය හැක.


    ඔය උඩ ටික කිව්වෙ එලකිරියන්ස් ට පොඩ්ඩක් දැන ගන්නත් එක්ක.

    ඉතින් පෙට්‍රල් පොම්නයෝ, 2016 ඉදන් සාම්පූර් නැතුව රටටම කරන්ට් දුන්නා නම් දැන් දෙන්න බැරි වෙන්න හේතුව සාම්පූර් කියන්නෙ ඇයි ? නිකන් ගොන් හරකා නොවී රටේ තියෙන ඇත්ත ප්‍රශ්නය පිලිගත්ත නම් ඉවර නෙ... තෙල් ගේන්න රජයට ඩොලර් නෑ.. ඒක තමා කැලනි තිස්ස නැවතුනේ.. ලංකාවෙ කැලනි තිස්ස මෙගාවොට් 360ක් ජනනය කරගන්න තරම් ප්‍රමානවත් ඉන්දන නැති නිසා තමයි මේ කරන්ට් කපන්නෙ.

    නැත්නම් මේ සාම්පූර් පොම්නයා කියන විදියට සාම්පූර් බලාගාරෙ ගහන්න දුන්නෙ නෑ කියලා නෙවෙයි... හරි මේ වෙනකොට සාම්පූර් තිබ්බා කියලා හිතමු.. සාම්පූර් වලට ඕන කරන ගල් අගුරු ගේන්නෙත් ඩොලර් වලින්ම තමා.. එතකොට තෙල් ගේන්නත් සල්ලි නැත්නම් ගල් අගුරු ගේන්න සල්ලි උනන්නෙ නෑ නේ. මේ ප්‍රශ්නෙට විසදුම සාම්පූර් බලාගාරෙ නෙවෙයි. දැනට විසදුම ඩොලර් හොයාගැනීම පමණයි.
    ------ Post added on Feb 23, 2022 at 10:52 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය හැතැක්ම ගනන් පෝලිම් තියෙන ශෙඩ් එකක පොටෝ එකක් දාපන්කො බන්,🤭🤭 එතකොට තෙර්ඩ් එක සෑහෙටනට වටිනව, රෙවෙයි දැන් ෆේක් එකකින් ලොග් වෙයි.🤣🤣🤣🤣
    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
    :rofl: :rofl: :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    ඇමරිකන් සක්කිලියා රට කෑවා
    මාලබේ සක්කිලියා කිරියේ රීල පුක් වෙලා ගිහිං
     
    • Haha
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕක විතරක් නෙවෙයි දැනට රට ඇතුලෙ නොපෙනෙන අර්බුදය. මිනිස්සු හිතන් ඉන්නෙ තෙල් විතරයි අර්බුදය කියලා... ලංකාවෙ ප්‍රදාන ආදායම් මාර්ග තුන ගමු ඒකෙන් පලවෙනි එක තමා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක. ඉන්කම් එකෙන් 24% වගේ දැනට එන්නෙ ඒකෙන්.අනෙක තමා තේ අපනයනය ඒක 15% වගේ දායකත්වයක්.

    අපි හිතමු ඔතනින් ගාමන්ට්, තේ වලට අදාල අමුද්‍රව්‍ය ගෙන්නන්න වැය වෙනවා 80% කියලා. එතකොට ටෝටල් ආදායමෙන් අපිට ෛතිරි වෙන්නෙ 12% වගේ පොඩි ප්‍රතිශතයක්. මම ටිකක් ගැඹුරින් තේ ඉන්ඩස්ට්‍රි එක ගැන අද්‍යනය කරන නිසා මම තේ වල තියෙන අර්බුදය ගැන කියන්නම්. තේ ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන් තේ ඇරෙන්න අනෙක් සියලුම දේවක් ආනයනය කරන්න ඕන. එතකොට ඒවා ාඅනයනය කරන්නෙ තුන්වන පාර්ශ්වයක් විසින්. උදාහරනෙකට ගත්තොත් තේ ඇසුරුම් කරන කාඩ්බෝඩ් පෙට්ටිය නිමි ප්‍රොඩක්ට් එකක් කරන්න ඕන වෙනවා කාඩ්බෝඩ් සහ තීන්ත ( තව දේවල් ඕන ) ඉතින් මේ කාඩ්බෝඩ් ආනයනය කරන කෙනාට ඩොලර් ලැබෙන්නෙ නෑ නේ. මොකද එයාලා ඩොලර් දීලා කාඩ්බෝඩ් ගෙනාවට විකුනන්නෙ ගොඩක් වෙලාවට රුපියල් වලට. එතකොට එයා රුපියල් හොයාගෙන කොච්චර බැංකුවට ගියත් වැඩක් නෑ එයාගෙ අතේ ඩොලර් නැත්නම් එයාට ණයවර ලිපි අරින්න බෑ. ශිප්මන්ට් ගේන්න බෑ. තින්ත සැපයුම් කරුවන් පවා එහෙමයි. එතකොට ලංකාවෙ දෙවනි ප්‍රදානම ආදායම තීරණය වෙන්නෙ කාඩ්බෝඩ් පෙට්ටියකින්.

    කෙනෙක්ට කියන්න පුළුවන් කාඩ්බෝඩ් පෙට්ටි සැපයුම් කරුවෙක්ට පුලුවන් නේ තේ අපනයනය කරලා ඩොලර් ලැබෙන කෙනෙක්ගෙන් ඩොලර් වලින් ගෙවීම් කරන්න කියලා ඉල්ලන්න. ඔව් පුලුවන් නමුත් ගැටලු දෙකයි

    1) ගොඩක් තේ අපණයන ආයතන තමන්ගෙ සේල් එක කරන්නෙ දවස් 90 / 120 වගේ ක්‍රෙඩිට් බේස් කරලා
    2) මහ බැංකුව විසින් පනවා තිබෙන නීති - මාසයක් ඇතුලත ඩොලර් ඉබේම රුපී වලට හරවන එක.

    දැණ් කෙනෙක්ට හිතන්න පුලුවන් නේද කොයි තරම් පැටලැවිල්ලකටද මේ අහුවෙලා ඉන්නෙ කියලා.. ඩොලර් හරියට උණු නිසා බොන්නත් බෑ කැද නිසා අහක දාන්නත් බැරි වගේ වැඩක් වෙලා තියෙන්නෙ. ඉතින් තුන් වන පාර්ශ්වයේ සැපයුම් කරුවන් සදා අනාතයි.. අපි හිතමු ප්‍රින්ටින් කම්පැනි එකක් කරන සුළු ව්‍යාපාරිකයෙක් ගෙ තත්වය. ඒ වගේ අයට කොහොමවත් මේ ඉකොනොමිකල් ක්‍රයිසිස් එකේන් එල්ලිලා ඉන්න බෑ. මොකද එයාලට ඩියුටි ෆ්‍රී බඩු ගේන්නත් බෑ.. ගේන්න ඩොලර් සතයක් වත් නෑ.

    බැංකු වලට වෙලා තියෙන දේ හිතමු.

    බැංකු මොනා හරි ක්‍රමයකින් ඩොලර් හොයා ගන්නවා එක්පෝටර් ලගෙ සල්ලි අරගෙන. දැන් ඒ සල්ලි වලින් කී දෙනෙක්ගෙ අවශ්‍යතා ඉශ්ඨ කරන්න ද. මූලිකවම ඩොලර් දෙන්න ඕන ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට. තේ ඉන්ඩස්ට්‍රි එකට. එතකොට බෙහෙත් ගේන්න තෙල් ගේන්න ගෑස් ගේන්න ණය වාරික ගෙවන්න එතකොට හාල් ගේන්න පරිප්පු මිරිස් සීනි ගේන්න. ඔය ඔක්කොම කරන්න වෙන්නෙ අර උඩින් කිව්ව ඉතිරි වෙන 12% තමයි. ඒ විතරක් නෙවෙයි.

    අනෙකුත් ව්‍යාපාරිකයො ගැන හිතමු.

    උන්ගෙ ව්‍යාපාර පවත්වාගෙන යන්න භාන්ඩ ඕන. ඒ භාන්ඩ නැති වෙනකොට ආදායම් හිග වෙනවා. ආදායම් හිග වෙනකොට වියදම් පාලනය කරගන්න බැරිව කඩා වැටීමකට ලක් වෙන්න පුලුවන්. දැන් අවුරුද්දක් විතර තිස්සෙ වාහන ආනයනය කරන්නෙ නෑ. එත්කොට වාහන සේල් වලින් යැපෙන්නො

    මේ ඔක්කොම හරි.. තෙල් ප්‍රශ්නය නිසා පීඩා නොවිදින කවුරු හරි ඉන්නවද ? නෑ නේ තෙල් නිසා හැම ආයතනයක්ම හැම සේවකයෙක්ම පීඩා විදිනවා. පැය හතරහමාරක පවර් කට් එකෙන් රටට අහිමි වෙන නිශ්පාශනය ( ප්‍රොඩක්ටිවිටි එක ) මාසෙකට පැය 120 ක් ඒ කියන්නෙ දවස් 5 ක නිශ්පාදනයක් අයින් වෙනවා. කෙනෙක්ට කියන්න පුලුවන් කරන්ට් කැපුවට ජෙනරේටර් තියෙනව නෙ බල්ලො කියලා. මෙහෙම කියන්නෙ ඉතින් අර තෙල් පොම්නය නේ. ජෙනරේටර් වලටත් තෙල් නෑ නේ රටේ...

    මේ ආන්ඩුව ශෝක්... කොහොම හරි මේ විදියට ඇදගෙන යයි... අපේ චන්දයට වටිනාකමක් දුන්න හැමෝටම පිං... පිං කියන්නෙ ඉරෝශාන් ගෙ පුක තරම් පිං..


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    ඔය හැතැක්ම ගනන් පෝලිම් තියෙන ශෙඩ් එකක පොටෝ එකක් දාපන්කො බන්,🤭🤭 එතකොට තෙර්ඩ් එක සෑහෙටනට වටිනව, රෙවෙයි දැන් ෆේක් එකකින් ලොග් වෙයි.🤣🤣🤣🤣

    @erozan ko bn umb 😂