වැඩ බැරි නන්දේ

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Meka lankawe witharak prasnayak nemei eka hinda mole pachichi karanna.

    munta molayak na. ohe kiyanwa :lol: mun government ekata kagahanwa arava ba mewa ba kiyal karana one monawada kiyla watah teren natuwa :D me anduwa tikak hari hodai viswasak tiyatahaki ratata adare manusek inna nisa. :yes: ae wageda ara moda sajiya hari ranila harai jeppek hari hitiyanum mewankota lankawa loka sitiyamenuth hoyagana na :lol: buruwo tika kiyanawa witarai. munta ona mewelaweth corona vikuna gena kana :( gon buru hatha :lol:
     
    Last edited:

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    පහුගිය කාලේ කොරියා ඇරියේ UNP එකේ හිතවත්තු 3% කට්ටිය වගේම මේ කලබල පිටුපස විශාල ලෙස ඔය යහපාලනය යටතේ කොරියා ගිය එවුන් ඉන්නවා .සාමාන්යෙන් ජේවීපී කාරයන් ගේ පෙනුම වෙනස් උන් ලුම්පන් පාට නෑ මුන් අමු UNP රස්තියාදු කාරයෝ බව ස්ථිරයි විශේෂයෙන්ම සජිත්ගේ පාර්ශවයේ උන් ,පොන්න මංගලගේ එවුන් රවීගේ එවුන් තමුයි මුන්

    දැන් එතකොට කොරියන් exam ලියල නෙවිද උන් ගියේ... ලිස්ට් එකෙන්ද ගියේ.. අනේ පලයන් බන් බොරු හිල් ගහන්නේ නැතුව.. මගේ යාලුවෝ 4ක් කොරියන් ඉන්නවා. 4ම නිල් කණු. කොරියන් exam ලියල, පාස්වෙලා තමා රට ගියේ, වැඩිය ඕනේ නැ, එකෙක් අපේ සභාපති (පොහොට්ටුවේ) තුමාගේ Driver. බොරු හිල් දෙන්න එපා ඔඊ ... :lol:
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    90174581_139633614205798_1119204851692077056_n.jpg

    supiri ,, Jayawewa