වැඩ බැරි ස'ගේ කට විතරයි

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අනුරගෙ වල්ල සිඹින කොල්ලො අපිට මෙහෙම කියනවා..
    පෝට් සිටියට ගල් ගත්තම ගලුත් නෑ මෙහේ

    අත ගුලි කර බොරු කිව්වත් ශෝක නෑ හිතේ

    බොරුව උනත් ඇත්ත කරයි අනුර 'ස'ගෙ දේශනේ
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    101153103_2667566650166200_8165981432523522048_n.png

    102840976_2667555283500670_6963558497094991872_o.jpg

    101685705_2667513446838187_8265799388765356032_o.jpg

    101493833_2667311743525024_1417690767933046784_o.jpg

    මූ ජනාධිපති උනා නම් මීට වඩා ගොඩක් වැලි ගහගෙන යනව.

    ඒකනිසා අපි මුට බනිමු.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අයියණ්‌ඩියේ නුඹ සයින්දමරුදු දුන් දවසේ
    ගිනි ඇවිලුනා බයියන්ගේ පුක රිසිසේ
    කන පත හලාල් කරගෙනම කෑ පෙර දවසේ
    මං ජනපතිද ,සිරිසේනද අද දවසේ

    සුම්මා ශරියා බැන්කු තම්බිට දුන් වැන්නේ
    දෙන්නේ කොහොමද සයින්දමරුදු, නුඹ රජ වැන්නේ
    බයි දෑසේ කදුළු වැහිපොද ලෙස වෑහෙන්නේ
    සිටපාන් සිංහල ලෙසින් ඡන්දය ලඟ එන්නේ.

    ඡන්දය දිනාදෝ හකීමුත් පීදීම
    හිස්බුල්ලාට සැපක්‌ දෙමුදෝ නැගෙනහ්
    නුඹට සැපක්‌ දෝ කලීෆා පට්ටමදීම
    බදුදීන්ට නඩු හබ ඇයි ගතු කීම

    අයියණ්‌ඩියේ.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහන්සි වෙලා ලියපු නිසා 1 ලකුනක් දෙන්නම්, ඒත් කිසීම ගැලපීමක් නම් නැ අඩුම ගානෙ තාලෙට කියන්ඩවත් බෑනෙ.. :baffled:
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    වෙලාවට ස ජනාධිපති වුනේ. නිකන් හරි සජිත් ජනාධිපතිවෙලා හිටිය නම් ගල්කිස්ස වෙරලත් ගහගෙන ගිහිල්ලා, ගල්ගිස්ස හංදියත් යටවේලා. මටත් කිව්වේ බයියෙක්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    වෙලාවට ස ජනාධිපති වුනේ. නිකන් හරි සජිත් ජනාධිපතිවෙලා හිටිය නම් ගල්කිස්ස වෙරලත් ගහගෙන ගිහිල්ලා, ගල්ගිස්ස හංදියත් යටවේලා. මටත් කිව්වේ බයියෙක්
    ටොයියෙක් විදිහට උඹට තේරෙන විදිහට උත්තර දීපු සීන් ඒකක් තියෙන්නෙ
    මොකද සජිත් සෑර්ගෙ ‌බොත්තම ඒබුවම ප්‍රශ්ණ විසදන්න පුළුවන් කියල හිතල ඡන්ද දීපු ඒවුන්ට ඔ්ක ඔහොම කිව්වොත් තමයි තේරෙන්නෙ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ටොයියෙක් විදිහට උඹට තේරෙන විදිහට උත්තර දීපු සීන් ඒකක් තියෙන්නෙ
    මොකද සජිත් සෑර්ගෙ ‌බොත්තම ඒබුවම ප්‍රශ්ණ විසදන්න පුළුවන් කියල හිතල ඡන්ද දීපු ඒවුන්ට ඔ්ක ඔහොම කිව්වොත් තමයි තේරෙන්නෙ
    සජිතුයි සයි අතර මහලොකු වෙනසල් නෑ. දෙකම පුම්බපු බැලුම්. එකක් චන්දේට කලින් පටාස් . අනික චන්දෙන් පස්සේ පටාස්.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    සජිතුයි සයි අතර මහලොකු වෙනසල් නෑ. දෙකම පුම්බපු බැලුම්. එකක් චන්දේට කලින් පටාස් . අනික චන්දෙන් පස්සේ පටාස්.
    A Kiyanne Ena චන්දෙන් පස්සේ Gota පටාස් wenna one
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    A Kiyanne Ena චන්දෙන් පස්සේ Gota පටාස් wenna one
    මැට්ටෝ කියපු දේ තෙරුම් ගනින් මැට්ටෝ, දැනටම පුම්බපු බැලූම පිපිරිලා හිස් කියලා පේනවා.අමුතුවෙන් ආයේ බැලුමට අනින්න ඕනේ නෑ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මැට්ටෝ කියපු දේ තෙරුම් ගනින් මැට්ටෝ, දැනටම පුම්බපු බැලූම පිපිරිලා හිස් කියලා පේනවා.අමුතුවෙන් ආයේ බැලුමට අනින්න ඕනේ නෑ.
    Akuru Loku Una Kollata ridila wage 8-):-D Ay ithin election Eka gena kiuwama Mala paninne
    Quote karala thiyaganna one pipurane mona belumada kiyala pennanna :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩඩ්ලියට නම් ශොට්1 දෙන්න වෙනවා..රගනව වැඩි.. මැතිවරණෙන් පස්සේ මොනවහරි වෙයි වගේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    ඩඩ්ලියට නම් ශොට්1 දෙන්න වෙනවා..රගනව වැඩි.. මැතිවරණෙන් පස්සේ මොනවහරි වෙයි වගේ..
    මොන ශොට්ද බන් මූ බල්ලා වගේ බිම පෙරලීගෙන දන්ඩ නම්ස්කාරය කරනවනෙ
     
    • Haha
    Reactions: Identity

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඩඩ්ලියට නම් ශොට්1 දෙන්න වෙනවා..රගනව වැඩි.. මැතිවරණෙන් පස්සේ මොනවහරි වෙයි වගේ..
    අහිංසක බයි සිහින
     
    • Love
    Reactions: Identity

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අහිංසක බයි සිහින
    ලලිත් කොතලාවල නැතිකරලම දැම්මනේ බං.. මූත් දැන් ගේම ඉල්ලනව කියන්නේ ඩිරෙක්ට් අනාගතේ සුභ නෑ.මහීලාට ලොකු ගැහිල්ලක් සෙට් උනෙත් නෑනේ ලගකදි.. ඩඩ්ලියට ශොට්1 දුන්න නම් බිලියන 3,4ක් අතේ නේද...