වැඩ බැරි ස'ගේ කට විතරයි

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    රුචිරානනියේ වෙන්වී යන ෆුක දීලා............🎶🎵

    panXtUy.jpg
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    වැල්ල සිඹින රැල්ල අපිට මෙහෙම කියනවා..
    ගල්කිස්සෙන් වැලි දැම්මම කොළඹින් එනවා..

    දෙතුන් දවස කන්න නැතත් ශෝක නැ හිතේ
    විනෝද මිහිරක් ගෙනදෙයි 'ස'ගෙ පාලනේ

    :lol: :lol:
    ලලයි ලිලයි ලයි තොණ්ඩයි බයියයි:love2::love2:
    ලොල් යකූ.. තොන්ඩයි බයියයි.. :lol: :lol:
    සෑර් හිටන්ටත් දෙවනි නෑ බොලව්
    මූ ජනාධිපති උනා නම් මීට වඩා ගොඩක් වැලි ගහගෙන යනව.

    ඒකනිසා අපි මුට බනිමු.
    අයියණ්‌ඩියේ නුඹ සයින්දමරුදු දුන් දවසේ
    ගිනි ඇවිලුනා බයියන්ගේ පුක රිසිසේ
    කන පත හලාල් කරගෙනම කෑ පෙර දවසේ
    මං ජනපතිද ,සිරිසේනද අද දවසේ

    සුම්මා ශරියා බැන්කු තම්බිට දුන් වැන්නේ
    දෙන්නේ කොහොමද සයින්දමරුදු, නුඹ රජ වැන්නේ
    බයි දෑසේ කදුළු වැහිපොද ලෙස වෑහෙන්නේ
    සිටපාන් සිංහල ලෙසින් ඡන්දය ලඟ එන්නේ.


    ඡන්දය දිනාදෝ හකීමුත් පීදීම
    හිස්බුල්ලාට සැපක්‌ දෙමුදෝ නැගෙනහ්
    නුඹට සැපක්‌ දෝ කලීෆා පට්ටමදීම
    බදුදීන්ට නඩු හබ ඇයි ගතු කීම

    අයියණ්‌ඩියේ.....



    උඹට ජෙප්ප කිව්වත්
    මං අත අරින්නෙ නෑ උඹව දාලයන්නෙ නෑ
    සියටදෙකට වැටුනත්
    උඹව කොන්කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ නෑ නෑමයි..........
    🎶🎶

    බේරගන්නවා උඹව බේරගන්නවා
    වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා
    බේරගන්නවා උඹව බේරගන්නවා
    ගජබින්නෙන් කොහොමින් හරි ගලවගන්නවා මිතුරේ...........🎵🎙
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    හයියූ....................
    රුචිර සහෝ ....කොමද ප්‍රතිපලේ ?

    Quote...............from Madii
    උඹට ජෙප්ප කිව්වත්
    මං අත අරින්නෙ නෑ උඹව දාලයන්නෙ නෑ
    සියටදෙකට වැටුනත්
    උඹව කොන්කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ නෑ නෑමයි..........🎶🎶

    බේරගන්නවා උඹව බේරගන්නවා
    වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා
    බේරගන්නවා උඹව බේරගන්නවා
    ගජබින්නෙන් කොහොමින් හරි ගලවගන්නවා මිතුරේ...........🎵🎙