මේ වසරේ විදුලිබල මණ්ඩලේ පාඩුව බිලියන 13යි මේ වසරේ ශ්‍රී ලන්කන් පාඩුව බිලියන 27යි දැන් දැන් 'ඇවිත් භාරවෙන්න' ඊළඟට 'ඇවිත් කරලා දෙන්න' ගෝඨාභය කළා වගේ 50ගුණයක විනාශයක් රටට කරලා තමයි මේ නඩය ගුටි කකා යන්නේ