වැඩ_අටම_ෆේල්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    17457923_1021234131311894_6471667566473404399_n__1490844147_58.153.226.192.jpg
     
    Last edited:
    • Like
    Reactions: Caps Lock

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත බන් කැම්පස් ගියොත් ගොඩ නැත්තන් පොල් කඩපන් කීවේ ඉස්සර, දැන් පොල් කැඩුවත් සෑහෙන ගානක් හොයන්න් පුළුවන්. මොකක්හරි කෝස් එකක් ගොඩදාගෙන රට ගියා කියන්නේ ගොඩම තමා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    මේ කතාව සහතික ඇත්ත. අපිත් එක්ක O/L කරපු පන්තියේ අන්තිම පේලියේ හිටපු දුප්පත් යාලුවෙක් වැඩ 8ම ෆේල් උනා. එයා O/L වලින් පස්සේ එහෙමම කොළඹට ආවා. ඇවිත් පේමන්ට් එකේ බඩු වික්කා එයාගේ මාමා එක්ක. අපි ඉතින් කට්ට කාගෙන ක්ලාස් ගිහින් A/L කරා. ඒ A/L විභාගේ තිබුන දවසක අපිව හම්බෙන්න 250 DT ට්‍රෙල් බයික් එකක කව්දෝ ඉස්කෝලේ ලගට ඇවිත් හිටියා. බලනකොට අපේ ඒ යාලුවා. අව්රුදු දෙකක් ඇතුලත එයාටම කියලා බයික් එකක් ඇරගෙන හොදට සල්ලි හොයන කෙනෙක් තරමට දියුනු වෙලා. අපි කටු කාගෙන ක්ලාස් යනවා අම්මා තාත්තා දෙන සල්ලි වලින්.. ඔන්න ඕකයි ඇත්ත මචන්. අද ඒ යාලුවා කඩ හිමියෙක්. අපි රටවල් වල දුක් විදිනවා සල්ලි හොයන්න:(
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    sira kathawa bn ape yaluwo innawa un A/L pass na un dan car bick aran samahara un gewal hadanwa...eth api thama igena gannawa...ita passe 50 60 rassawalta yanawa...ita passe thawa awurudu 3k 4k hamba karala thama wahanyak ganna wenne...hoda welawata net ekan hoyana ewa thiyenne..naththan anthayi..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇත්ත බන් කැම්පස් ගියොත් ගොඩ නැත්තන් පොල් කඩපන් කීවේ ඉස්සර, දැන් පොල් කැඩුවත් සෑහෙන ගානක් හොයන්න් පුළුවන්. මොකක්හරි කෝස් එකක් ගොඩදාගෙන රට ගියා කියන්නේ ගොඩම තමා.
    ext


    ඔන්න උඹේ කියමන ඔප්පු කලා... :sorry::sorry: