වැඩ_අල්ලමු.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    new2wu.jpg


    අලුත් අවුරුද්දේ නැකතට පෝස්ට් එකක් දාලා වැඩ අල්ලමු..

    එළකිරි පවුලේ සියලු දෙනාටම සාමය සතුට පිරුනු වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා...!
     
    • Like
    Reactions: Ereshaz77

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා.....!!!!!!!!!
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද, ඔබ සැමට, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක්ම වේවා.. !!